Oba Kamathy Nam Mata Kiyanna Lyrics by Billy Fernando
Oba Kamathy Nam Mata Kiyanna (ඔබ කැමති නම් මට කියන්න) is a Sinhala song sung by Billy Fernando. This page presents the Oba Kamathy Nam Mata Kiyanna lyrics in Sinhala script (ඔබ කැමති නම් මට කියන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Kamathy Nam Mata Kiyanna |
|---|---|
| SINGER | Billy Fernando |
| VIEWS | 22 |
| UPDATED |
Oba Kamathy Nam Mata Kiyanna Lyrics
Oba kemati nam mata kiyanne..
Mage duka tikak hari nimenne..
Oba ayi giye kiyala
Hadawatha mage bindala..
Obama thamai perada ma wetha awe..
Obama thamai adare gena mata kiwe..
Obama thamai mage jeewithe eliya kale..
Obama thamai ada mage lowa anduru kale..
Langa innam semada obamai kiwe..
Pem gee wel gothala obamai gayuwe..
Mage thurule unusuma obamai pathuwe..
Ada yanna giye mata nokiyama ayi kellae...ඔබ කැමති නම් මට කියන්න ගී පද
ඔබ කැමති නම් මට කියන්න..
මගෙ දුක ටිකක් හරි නිමෙන්න..
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා..//
ඔබම තමයි පෙරදා මා වෙත ආවේ..
ඔබම තමයි ආදරේ ගැන මට කීවේ..
ඔබම තමයි මගෙ ජීවිතේ එළිය කලේ..
ඔබම තමයි අද මගේ ලොව අඳුරු කලේ..
ලඟ ඉන්නම් සැමදා ඔබමයි කීවේ..
පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ..
මගෙ තුරුලේ උණුසුම ඔබමයි පැතුවේ..
අද යන්න ගියේ මට නොකියම ඇයි කෙල්ලේ...Performances of Oba Kamathy Nam Mata Kiyanna
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Kamathy Nam Mata Kiyanna” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 7
▶Coverඔබ කැමතිනම් මට කියන්න | Oba Kamathinam | Adithya Weliwatta | Y FM | Sinhala Cover SongsY FM
▶Coverඔබ කැමතිනම් මට කියන්න | Oba Kamathinam Kiyanna | Adithya Weliwatta | Y FM | Sinhala Cover SongsD Creations Covers
▶CoverOba Kamathi Nam Mata Kiyanna - KANEE (Acoustic Cover)KANEE
▶CoverOba kamathi nam mata kiyanna (ඔබ කැමතිනම් මට කියන්න) Cover | Hashini TharukaHashini Tharuka
▶CoverOba kamathi nam mata kiyanna | ඔබ කැමති නම් මට කියන්න | Sinhala Cover song |Anjula SrimadhiAnjula Srimadhi
▶Coverඔබ කැමතිනම් මට කියන්න / oba kamathi nam mata kiyannaSupun J Wedasinghe
▶CoverOba Kamathinam Mataසංනාද සංකලන
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Kamathy Nam Mata Kiyanna LyricsOba Kamathy Nam Mata Kiyanna Lyrics Englishඔබ කැමති නම් මට කියන්නඔබ කැමති නම් මට කියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationBilly Fernando SongsBilly Fernando LyricsFernando Lyrics


