Yuwathiyakata Oba Adare Nam Lyrics
“Yuvathiyakata oba aadare nam” (යුවතියකට ඔබ ආදරේ නම්), Yuwathiyakata Oba Adare Nam (යුවතියකට ඔබ ආදරේ නම්) lyrics: a Sinhala inspirational song sung by Billy Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is යුවතියකට ඔබ ආදරේ නම් ගී පද, and many know it simply as Yuvathiyakata oba.
| SONG | Yuwathiyakata Oba Adare Nam |
|---|---|
| SINGER | Billy Fernando |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Yuwathiyakata Oba Adare Nam Lyrics Singlish
Yuvathiyakata oba aadare nam
Ayata pawasanna
Paewasimata athapasu we nam
Aya gena nosithanna //
Athin athata yana yeheliyane
Hadawath nokadanna
Obe aadare paethu yahaluwa
Epa thawath rawatanna
Aadarayayi jeewithaye arutha
Epa eya kelasanna
Apa jeewithayedi hema mohotak
Wimasilimath wenna
Nisasala diya ela mathupita lassana
Nova gemburath danna
Aadare karanna pera yahaluwa
Dewathawak sithanna
Yuvathiyakata ....
Paewasimata athapasu we nam
Aya gena nosithanna //යුවතියකට ඔබ ආදරේ නම් ගී පද
යුවතියකට ඔබ ආදරේ නම්
ඇයට පවසන්න
පැවසීමට අතපසු වේ නම්
ඇය ගැන නොසිතන්න //
අතින් අතට යන යෙහෙළියනේ
හදවත් නොකඩන්න
ඔබේ ආදරේ පැතූ යහළුව
එපා තවත් රවටන්න
ආදරයයි ජීවිතයේ අරුත
එපා එය කෙලසන්න
අප ජීවිතයේදී හැම මොහොතක්
විමසිලිමත් වෙන්න
නිසසල දිය ඇළ මතුපිට ලස්සන
නොව ගැඹුරත් දන්න
ආදරේ කරන්න පෙර යහළුව
දෙවතාවක් සිතන්න
යුවතියකට ....
පැවසීමට අතපසු වේ නම්
ඇය ගැන නොසිතන්න //Performances of Yuwathiyakata Oba Adare Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Yuwathiyakata Oba Adare Nam” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 7
▶CoverYuwathiyakata Oba Adare Nam ChordsHeshan Uvindu
▶CoverYuwathiyakata Oba Adare nam | යුවතියකට ඔබ ආදරේ නම් | Guitar Cover | Cover | Billy FernandoJayaru Damsara
▶CoverYuwathiyakata Oba Adare Nam ( යුවතියකට ඔබ ආදරේ නම් ) | Cover SongMused
▶CoverBilly Fernando - 2 Forty 2 - Yuwathiyakata Oba Adare යුවතියකට ඔබ ආදරේ at Prashasthi 07.04.2023Hasitha Madhawa Gajadeera Arachchi
▶Coverයුවතියකට ඔබ ආදරේ නම්- Cover by Don RameshRamesh Kavinda
▶CoverYuwathiyakata Oba Adare nam | යුවතියකට ඔබ ආදරේ නම් | Guitar Cover | Cover | Billy FernandoVinod Kavinda
▶CoverYuwathiyakata Oba Adare Nam - Billy Fernando | Cover Video | the Youtube ChannelShorts NP
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yuwathiyakata Oba Adare Nam LyricsYuwathiyakata Oba Adare Nam Lyrics Englishයුවතියකට ඔබ ආදරේ නම්යුවතියකට ඔබ ආදරේ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationBilly Fernando SongsBilly Fernando LyricsFernando Lyrics



