Dontha Babakkata (Raban Pada) Lyrics
“Donta babakkata denna deyak netha” (දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත): Dontha Babakkata (Raban Pada) (දොන්ත බබක්කට (රබන් පද)) lyrics, a Sinhala folk song sung by Billy Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Donta babakkata, and in Sinhala it is දොන්ත බබක්කට (රබන් පද) ගී පද.
| SONG | Dontha Babakkata (Raban Pada) |
|---|---|
| SINGER | Billy Fernando |
| COMPOSER | Billy Fernando |
| CATEGORY | Folk |
| VIEWS | 33 |
| UPDATED |
Dontha Babakkata (Raban Pada) Lyrics Singlish
Donta babakkata denna deyak netha
Petta gamak uda thuttu dekak atha
Kopara kopara pipignaya
Passa baluwoth desagnaya
Donta babakkata denna deyak netha
Petta gamak uda thuttu dekak athaදොන්ත බබක්කට (රබන් පද) ගී පද
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත
කොපර කොපර පිපිඥයා
පස්ස බැලුවොත් දෙසඥයා
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත
Related Songs and Tags
Dontha Babakkata (Raban Pada) LyricsDontha Babakkata (Raban Pada) Lyrics Englishදොන්ත බබක්කට (රබන් පද)දොන්ත බබක්කට (රබන් පද) ගීතයේ පද පෙළLyrics With TransliterationBilly Fernando SongsBilly Fernando LyricsFernando LyricsBilly Fernando Composer