Hadawatha Pathule Lyrics by Billy Fernando
Hadawatha Pathule (හදවත පතුලේ) is a Sinhala song sung by Billy Fernando. The lyrics were written by Chandana Cooray. This page presents the Hadawatha Pathule lyrics in Sinhala script (හදවත පතුලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hadawatha Pathule |
|---|---|
| SINGER | Billy Fernando |
| LYRICIST | Chandana Cooray |
| COMPOSER | Billy Fernando |
| VIEWS | 6 |
| UPDATED |
Hadawatha Pathule Lyrics
Tharu niwaa dama sanda sisila soyaa senehennata man aawa
Sitha purudu thenak kal gewi giyath thani wi innata sithuna
Hadawatha pathule sada mage paasala langata welaa
Jeevithe thibena thuraa mama yannae duras welaa
Panthiya paalui kawuruth naa ada andura weti hitha handawanawaa
Mewi mewi ee sondura atheethaya sina handin maa pubudanawaa
Hadawatha pathule sada mage paasala langata welaa
Jeevithe thibena thuraa mama yannae duras welaa
Dagaweda sihiwi kandulu nagenawaa kawurundho langa inne
Dura igili giya yahaluwaane ada kawadada api hamuwanne
Hadawatha pathule sada mage paasala langata welaa
Jeevithe thibena thuraa mama yannae duras welaa //හදවත පතුලේ ගී පද
තරු නිවා දමා සඳ සිසිල සොයා සැනහෙන්නට මං ආවා
සිත පුරුදු තැනක් කල් ගෙවී ගියත් තනි වී ඉන්නට සිතුණා
හදවත පතුලේ සදා මගේ පාසල ළඟට වෙලා
ජීවිතේ තිබෙන තුරා මම යන්නෑ දුරස් වෙලා
පංතිය පාළුයි කවුරුත් නෑ අද අඳුර වැටී හිත හඬවනවා
මැවී මැවී ඒ සොඳුරැ අතීතය සිනා හඬින් මා පුබුදනවා
හදවත පතුලේ සදා මගේ පාසල ළඟට වෙලා
ජීවිතේ තිබෙන තුරා මම යන්නෑ දුරස් වෙලා
දඟවැඩ සිහිවී කඳුළු නැගෙනවා කවුරුන්දෝ ළඟ ඉන්නේ
දුර ඉගිලී ගිය යහළුවනේ අද කවදද අපි හමුවන්නේ
හදවත පතුලේ සදා මගේ පාසල ළඟට වෙලා
ජීවිතේ තිබෙන තුරා මම යන්නෑ දුරස් වෙලා // Performances of Hadawatha Pathule
Cover versions, live performances, and reality-show contestant performances of “Hadawatha Pathule” on YouTube.
Cover Versions · 12
▶CoverHadawatha Gambure (හදවත ගැඹූරේ) | Sakuge Kathawa | Vinod Alwis | EBC MusicSwarnavahini TV
▶Coverසිතුවිලි සිරවී.sithuvili siravi hadavatha pathuleniranperera35
▶CoverSithuwili Sirawee Hadawatha Pathule - Bandara AthaudaSUN
▶CoverSithuwili Sirawee Hadawatha Pathule - Bandara AthaudaSL Classical
▶Coverසිතුවිලි සිරවී හදවත පතුලේ... උදාර කෞශල්‍යගේ හද නතර කරන්න පුළුවන් ගායනයChat & Music ITN
▶Coverසිතුවිලි හිරවී හදවත පතුලේ - Sithuwili hiravi hadawatha pathule New Sinhala Song | SL Music StoreYouth FM
▶CoverSithuwili Sira Vee - සිතුවිලි සිර වී හදවත පතුලේ ඉකි බිද වැලපෙනවාLive සිංදු
▶Coverසිතුවිලි සිරවී හදවත පතුලේ- sithuwili sirawee hadawathata pathule .gee asapuwa.🎧
▶Coverසිතුවිලි සිරවී - බණ්ඩාර අතාවුද | Sithuwili Siravi - Bandara AthawudaELAKIRI LANKA
▶Coverසිතුවිලි සිරවී හදවත පතුලේ Bandara AthaudaKRSL Asanka
▶CoverSithuwili Sirawee Hadawatha Pathule - Sajith Sasanka (සිතුවිලි සිරවී හදවත පතුලේ - සජිත් සසංක)Sithula Radio
▶CoverSithuwili Sirawe Hadawatha Pathule..,සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිඳ වැලපෙනවා..Soduru Sakwala සොඳුරැ සක්වල
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hadawatha Pathule LyricsHadawatha Pathule Lyrics Englishහදවත පතුලේහදවත පතුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationBilly Fernando SongsBilly Fernando LyricsFernando LyricsBilly Fernando ComposerChandana Cooray Lyricist