Tharu Niwaa Dama Lyrics
“Tharu niwaa dama sanda sisila soyaa” (තරු නිවා දමා සඳ සිසිල සොයා): Tharu Niwaa Dama (තරු නිවා දමා) lyrics, a Sinhala song of nostalgia sung by Billy Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තරු නිවා දමා ගී පද.
| SONG | Tharu Niwaa Dama |
|---|---|
| SINGER | Billy Fernando |
| CATEGORY | Nostalgia |
| VIEWS | 14 |
| UPDATED |
Tharu Niwaa Dama Lyrics Singlish
Tharu niwaa dama sanda sisila soyaa
Sanasennata man aawaa
Sitha purudu thanak kal gewi giyath
Thani wi innata sithunaa
Handhawatha pathule sadaa
Mage paasala langata welaa
Jeevithe thibena thuraa
Mama yan naa duras welaa.....
Panthiya paalui kawruth naa ada
Aduru weti hitha hadawanawaa
Mewi mewi ee soduru atheethaye
Sina hadin maa pubuduwanawaa
Danga wada sihi wi kandulu nagenawaa
Kawurundho maa laga inne
Dura igilee giya yahaluwaane ada
Kawadada yali api hamuwanne.....තරු නිවා දමා ගී පද
තරු නිවා දමා සඳ සිසිල සොයා
සැනසෙන්නට මං ආවා
සිත පුරුදු තැනක් කල් ගෙවී ගියත්
තනි වී ඉන්නට සිතුනා
හඳවත පතුලේ සදා
මගේ පාසල ලඟට වෙලා
ජීවිතේ තිබෙන තුරා
මම යන් නෑ දුරස් වෙලා.....
පන්තිය පාළුයි කව්රුත් නෑ අද
අදුරු වැටි හිත හඩවනවා
මැවී මැවී ඒ සොදුරු අතීතයේ
සිනා හඩින් මා පුබුදුවනවා
දඟ වැඩ සිහි වී කඳුළු නැගෙනවා
කවුරුන්දෝ මා ලග ඉන්නේ
දුර ඉගිලී ගිය යහලුවනේ අද
කවදද යලි අපි හමුවන්නේ.....Related Songs and Tags
Tharu Niwaa Dama LyricsTharu Niwaa Dama Lyrics Englishතරු නිවා දමාතරු නිවා දමා ගීතයේ පද පෙළLyrics With TransliterationBilly Fernando SongsBilly Fernando LyricsFernando Lyrics