Yuwathiyakata Lyrics by Billy Fernando
Yuwathiyakata (යුවතියකට) is a Sinhala song sung by Billy Fernando. This page presents the Yuwathiyakata lyrics in Sinhala script (යුවතියකට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yuwathiyakata |
|---|---|
| SINGER | Billy Fernando |
| VIEWS | 14 |
| UPDATED |
Yuwathiyakata Lyrics
Yuvathiyakata oba aadare nam
Ayata pawasanna
Paewasime athapasu we nam
Aya gena nosithanna...
Athin athata yana yeheliyane
Hadawath nokadanna
Obe aadare paethu yahaluwa
Epa thaw rawatanna
Aadarayayi jeewithaye arutha
Epa eya kelasanna
Apa jeewithayedi hema mohotak
Wimasilimath wenna
Nisasala diya ela mathupita lassana
Nova gemburath danna
Aadare karanna pera yahaluwa
Dewathawak sithanna
Yuvathiyakata oba aadare nam...යුවතියකට ගී පද
යුවතියකට ඔබ ආදරේ නම්
ඇයට පවසන්න
පැවසීමට අතපසු වේ නම්
ඇය ගැන නොසිතන්න...//
අතින් අතට යන යෙහෙලියනේ
හදවත් නොකඩන්න
ඔබේ ආදරේ පැතූ යහළුව
එපා තව රවටන්න
ආදරයයි ජීවිතයේ අරුත
එපා එය කෙළෙසන්න
අප ජීවිතයේදී හැම මොහොතක්
විමසිලිමත් වෙන්න
නිසසල දිය ඇළ මතුපිට ලස්සන
නොව ගැඹුරත් දන්න
ආදරේ කරන්න පෙර යහළුව
දෙවතාවක් සිතන්න
යුවතියකට ඔබ ආදරේ නම්.../Related Songs and Tags
Yuwathiyakata LyricsYuwathiyakata Lyrics Englishයුවතියකටයුවතියකට ගීතයේ පද පෙළLyrics With TransliterationBilly Fernando SongsBilly Fernando LyricsFernando Lyrics