Gee Liyanna Mata Kiwe Lyrics by Dayarathna Ranathunga
Gee Liyanna Mata Kiwe (ගී ලියන්න මට කීවේ) is a Sinhala song sung by Dayarathna Ranathunga. This page presents the Gee Liyanna Mata Kiwe lyrics in Sinhala script (ගී ලියන්න මට කීවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gee Liyanna Mata Kiwe |
|---|---|
| SINGER | Dayarathna Ranathunga |
| VIEWS | 12 |
| UPDATED |
Gee Liyanna Mata Kiwe Lyrics
Gee liyanna mata keewe obe nethai
Kaviliyanna mata keewe obe nethai..
Hitangi kalamba ketayam kala
Neela palingoo golu kedapata..
Hada bidu thala sithuwam kala
Roo kadamalu muwa rangahala...
Gee liyanna mata keewe...
Thurunu bamara aayachana
Abhiyasa patthini kovila..
Mage deneth kulu genwuna
Gee mumunana geetha bubula..
Gee liyanna mata keewe...ගී ලියන්න මට කීවේ ගී පද
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//
හිතැඟි කළඹ කැටයම් කල
නීල පලිඟු ගොළු කැඩපත..//
හද බිදු තල සිතුවම් කල
රූ කඩමලු මුව රඟහල...
ගී ලියන්න මට කීවේ...
තුරුණු බමර ආයාචන
අභියස පත්තිනි කෝවිල..//
මගේ දෙනෙත් කුළු ගැන්වුන
ගී මුමුණන ගීත බුබුල..
ගී ලියන්න මට කීවේ...
Performances of Gee Liyanna Mata Kiwe
Cover versions, live performances, and reality-show contestant performances of “Gee Liyanna Mata Kiwe” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverGee Liyanna Mata Kiwe Obe Nethai | Dayarathna Ranathunga With FlashbackT&G Music
▶CoverGee Liyanna Mata Kiwe (ගී ලියන්න මට කීවේ) | Supun Perera | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverGee Liyanna Mata Keewe | ගී ලියන්න මට කීවේ | Dayaratne Ranathunga | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverGee Liyanna Mata Keewe (ගී ලියන්න මට කීවේ) - දයාරත්න රණතුංගSaGa
▶CoverGee liyanna mata kiwe (ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි) | Dayarathne Ranathunga | Original RecordingAmal K Harankaha Arachchi
▶CoverGee liyanna mata kiwe | ගී ලියන්න මට කීවේ | Dayarathna ranathunga | Sinhala songs | Sri LankaSL track
▶Coverගී ලියන්න මට කීවේ - Gee Liyanna Mata Kiwe @ Dayarathne RanathungaSL MUSIC Guitar
▶CoverGee Liyanna Mata Kiwe (ගී ලියන්න මට කීවේ) | Supun Perera | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverGee liyanna mata keewe ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයිGee Madala
▶CoverGee Liyanna Mata Kiwe (ගී ලියන්න මට කීවෙ) - Dayarathna RanatungaVijitha Trade Centre
▶Coverගී ලියන්න | Gee Liyanna Mata Kiwe | Rupasika Ranathunga | Dayarathna Ranathunga | Acoustic VersionColours Of Music
▶Cover"ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි " සුපිරිම වාදනයක්Trending Videos
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gee Liyanna Mata Kiwe LyricsGee Liyanna Mata Kiwe Lyrics Englishගී ලියන්න මට කීවේගී ලියන්න මට කීවේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Ranathunga SongsDayarathna Ranathunga LyricsRanathunga Lyrics
