Duras Wannata Me Lesin Lyrics by Dayarathna Ranathunga
Duras Wannata Me Lesin (දුරස් වන්නට මේ ලෙසින්) is a Sinhala song sung by Dayarathna Ranathunga. This page presents the Duras Wannata Me Lesin lyrics in Sinhala script (දුරස් වන්නට මේ ලෙසින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duras Wannata Me Lesin |
|---|---|
| SINGER | Dayarathna Ranathunga |
| VIEWS | 240 |
| UPDATED |
Duras Wannata Me Lesin Lyrics
(duras wannata me lesin
ayida apa hamu wune...
duras wannata me lesin
motada apa ipadune)....//
(at vel bandagena manmawath diga
ohe evida giya kalaya mathakada)......//
punchi ladariyak wage surathalen
oba hinahunu e kalaya mathakada...
duras wannata me lesin .../
(anagathe gena ahas maliga
apa denna mevu kalaya mathakada)....//
obe pemwatha lesin eda ma
obe langin un kalaya mathakada..
duras wannata me lesin ...//දුරස් වන්නට මේ ලෙසින් ගී පද
(දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ...
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ)....//
(අත් වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද)......//
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුණු ඒ කාලය මතකද...
දුරස් වන්නට මේ ලෙසින් .../
(අනාගතේ ගැන අහස් මාළිගා
අප දෙන්නා මැවු කාලය මතකද)....//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලඟින් උන් කාලය මතකද..
දුරස් වන්නට මේ ලෙසින් ...//Performances of Duras Wannata Me Lesin
Cover versions, live performances, and reality-show contestant performances of “Duras Wannata Me Lesin” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverDuras Wannata (දුරස් වන්නට මේ ලෙසින්) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverDayarathna Ranatunga / දයාරත්න රණතුංග - "duras wannata me lesin /දුරස් වන්නට මේ ලෙසින් "kasshapa
▶Coverදුරස් වන්නට මේ ලෙසින් | Cover| Duraswannata me lesin | Dayarathna ranathungaANDARAZ
▶CoverDuraswannata -Dayaratne Ranatunga දුරස් වන්නට - ආචාර්ය දයාරත්න රණතුංගDr. Ajantha Ranasinghe Official
▶CoverCover Songs - Duras Wannata - The Most Heart-Touching Api Machan Sinhala songs 2026Api Machan
▶CoverDuraswannata Me Lesin | දුරස්වන්නට මේ ලෙසින් | Dayaratne Ranathunga | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverDuras Wannata Me Lesin - Tharanga Pushpakumara (දුරස් වන්නට මේ ලෙසින් - තරංග පුෂ්පකුමාර)Sithula Radio
▶Coverදුරස් වන්නට මේ ලෙසින් | Duras Wannata Me Lesin By Damith AsankaCeylon x Holland
▶CoverDuras Wannata Me Lesin (දුරස් වන්නට මේ ලෙසින්) - Dayarathne RanathungaSirasa FM
▶CoverDayarathna Ranathunga Songs - Duras Wannata Me Lesin [Sinhala Songs]Asian Music Tune
▶Coverදුරස් වන්නට මේ ලෙසින් | Duras wannata me lesin cover versionMadusha Lakruwan
▶CoverDuras Wannata Me Lesin (දුරස් වන්නට මේ ලෙසින්) | Jayantha Sisira Perera | Derana 60 Plus Season 07Derana 60 Plus
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duras Wannata Me Lesin LyricsDuras Wannata Me Lesin Lyrics Englishදුරස් වන්නට මේ ලෙසින්දුරස් වන්නට මේ ලෙසින් ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Ranathunga SongsDayarathna Ranathunga LyricsRanathunga Lyrics

