Sara Sandata Apa Amathaka Wunawe Lyrics by Dayarathna Ranathunga
Sara Sandata Apa Amathaka Wunawe (සරා සඳට අප අමතක වුනාවේ) is a Sinhala song sung by Dayarathna Ranathunga. The lyrics were written by Sisira Kumara Bandaragama, and the music is composed by Rohana Weerasinghe. This page presents the Sara Sandata Apa Amathaka Wunawe lyrics in Sinhala script (සරා සඳට අප අමතක වුනාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sara Sandata Apa Amathaka Wunawe |
|---|---|
| SINGER | Dayarathna Ranathunga |
| LYRICIST | Sisira Kumara Bandaragama |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 20 |
| UPDATED |
Sara Sandata Apa Amathaka Wunawe Lyrics
Sara sandata apa amathak wunawe
Walakulu yahan gaba sangawunawe
Tharu malanik raye nethu piyagath peye
Api sinasi randi imu hudekalawe
Sara sandata apa amathak wunawe
Dodamalu neth niwee giya nisansale
Bandi rakawal lihee giya ape lowe
Thaniwemu pem wasantha mal lowe seetha sanda raye
Sara sandata ....
Thuruliya nae katha wune nisolmane
Tharu muthulal lesin dile nuwan obe
Hiru yali payala bidinnapa pem rahen hade
Sara sandata ....සරා සඳට අප අමතක වුනාවේ ගී පද
සරා සඳට අප අමතක වුනාවේ
වළාකුළු යහන් ගැබ සැඟවුනාවේ
තරු මලානික රැයේ නෙතු පියාගත් පැයේ
අපි සිනාසී රැඳි ඉමු හුදෙකලාවේ
සරා සඳට අප අමතක වුනාවේ
දොඩමළු නෙත් නිවී ගියා නිසංසලේ
බැඳි රැකවල් ලිහී ගියා අපේ ලොවේ
තනිවෙමු පෙම් වසන්ත මල් ලොවේ සීත සඳ රැයේ
සරා සඳට ....
තුරුලිය නෑ කථා වුනේ නිසොල්මනේ
තරු මුතුලැල් ලෙසින් දිලේ නුවන් ඔබේ
හිරු යලි පායලා බිඳින්නෙපා පෙම් රැහැන් හදේ
සරා සඳට ....Related Songs and Tags
Sara Sandata Apa Amathaka Wunawe LyricsSara Sandata Apa Amathaka Wunawe Lyrics Englishසරා සඳට අප අමතක වුනාවේසරා සඳට අප අමතක වුනාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Ranathunga SongsDayarathna Ranathunga LyricsRanathunga LyricsRohana Weerasinghe ComposerSisira Kumara Bandaragama Lyricist