Mangala Madhu Sahaya Patha Lyrics
“Mangala madhu sahaya pata kulageta aa roopikawa” (මංගල මධු සහය පතා කුලගෙට ආ රූපිකාව), Mangala Madhu Sahaya Patha (මංගල මධු සහය පතා) lyrics: a Sinhala folk song sung by Dayarathna Ranathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මංගල මධු සහය පතා ගී පද.
| SONG | Mangala Madhu Sahaya Patha |
|---|---|
| SINGER | Dayarathna Ranathunga |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Mangala Madhu Sahaya Patha Lyrics Singlish
Mangala madhu sahaya pata kulageta aa roopikawa
Paalu lowaka thani karadaa diyabata yanawa
Kusagindara niwaa ganna diyabata yanawa
Ho ho ho ho hoyiyaa hoyiyaa //
Ralla bidenna adonawa jeewana malapotha kiyawayi
Nimnathi nim walalu keren sampatha aya sanasumayi
Aya mata atha wananu pene iwura kone athu pale
Ho ho ho ho hoyiyaa hoyiyaa
Andura davana tharukawa kalu lantherum eliyayi
Oru banda thurule danune iye lada unusumayi
Aya mata atha wananu pene iwura kone thotupale
Ho ho ho ho hoyiyaa hoyiyaa
මංගල මධු සහය පතා ගී පද
මංගල මධු සහය පතා කුලගෙට ආ රූපිකාව
පාළු ලොවක තනි කරදා දියඹට යනවා
කුසගින්දර නිවා ගන්න දියඹට යනවා
හෝ හෝ හෝ හෝ හෝයියා හෝයියා //
රැල්ල බිදෙන අදෝනාව ජීවන මලපොත කියවයි
නිම්නැති නිම් වළළු කෙරෙන් සම්පත ඇය සැනසුමයි
ඇය මට අත වනනු පෙනේ ඉවුර කොනේ අතු පැලේ
හෝ හෝ හෝ හෝ හෝයියා හෝයියා
අඳුර දවන තාරකාව කළු ලැන්තෑරුම් එළියයි
ඔරු බඳ තුරුලේ දැනුනේ ඊයේ ලද උණුසුමයි
ඇය මට අත වනනු පෙනේ ඉවුර කොනේ තොටුපළේ
හෝ හෝ හෝ හෝ හෝයියා හෝයියා
Related Songs and Tags
Mangala Madhu Sahaya Patha LyricsMangala Madhu Sahaya Patha Lyrics Englishමංගල මධු සහය පතාමංගල මධු සහය පතා ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Ranathunga SongsDayarathna Ranathunga LyricsRanathunga Lyrics