Nibandaye Pitu Atharin Lyrics
“Nibandaye pitu atharin sinahaune” (නිබන්දයේ පිටු අතරින් සිනහවුනේ), Nibandaye Pitu Atharin (නිබන්දයේ පිටු අතරින්) lyrics: a Sinhala love song sung by Dayarathna Ranathunga, with words by Saman Kularatne and music by Indrajith Mirihanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිබන්දයේ පිටු අතරින් ගී පද.
| SONG | Nibandaye Pitu Atharin |
|---|---|
| SINGER | Dayarathna Ranathunga |
| LYRICIST | Saman Kularatne |
| COMPOSER | Indrajith Mirihanage |
| CATEGORY | Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Nibandaye Pitu Atharin Lyrics Singlish
Nibandaye pitu atharin sinahaune
Obe ruwayi
Deshanaye rasa atharin sitha radune
Obe langayi //
Sina mawana ragum walin
Yeheli kalata muwawela
Nethin karana katha walin
Sihineka ma natharwela
Nibandaye ....
Nidi devuduwa iwatha balan
Mage susumata sinahauna
Kawulu dorin hamana nalin
Mage kandulata suhadawuna
Nibandaye ....නිබන්දයේ පිටු අතරින් ගී පද
නිබන්දයේ පිටු අතරින් සිනහවුනේ
ඔබේ රුවයි
දේශනයේ රස අතරින් සිත රැදුනේ
ඔබේ ලඟයි //
සිනා මවන රැගුම් වලින්
යෙහෙළි කැලට මුවාවෙලා
නෙතින් කරන කතා වලින්
සිහිනෙක මා නතරවෙලා
නිබන්දයේ ....
නිදි දෙවුදුව ඉවත බලන්
මගේ සුසුමට සිනහවුනා
කවුළු දොරින් හමන නලින්
මගේ කඳුලට සුහදවුනා
නිබන්දයේ .... Related Songs and Tags
Nibandaye Pitu Atharin LyricsNibandaye Pitu Atharin Lyrics Englishනිබන්දයේ පිටු අතරින්නිබන්දයේ පිටු අතරින් ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Ranathunga SongsDayarathna Ranathunga LyricsRanathunga LyricsIndrajith Mirihanage ComposerSaman Kularatne Lyricist