Samakoni Thrikonayaki Lyrics by Dayarathna Ranathunga
Samakoni Thrikonayaki (සමකෝණී ත්‍රිකෝණයකි) is a Sinhala song sung by Dayarathna Ranathunga. This page presents the Samakoni Thrikonayaki lyrics in Sinhala script (සමකෝණී ත්‍රිකෝණයකි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samakoni Thrikonayaki |
|---|---|
| SINGER | Dayarathna Ranathunga |
| VIEWS | 28 |
| UPDATED |
Samakoni Thrikonayaki Lyrics
Samakoni trikondayaki
Obath math ayath thidena ...//
Oba eka mullaka sitiya
Aya thawa mullaka sitiya ...//
Neth satharaka pahasa laba
Mama me mulla sitiya.....
Samakoni trikondayaki
Obath math ayath thidena ...//
Oba mage adaraya pathai
Aya mage adaraya pathai... //
Dennatama math hithai
Trikonaye pada samai ...//
Samakoni trikondayaki
Obath math ayath thidena ...//
Samachchhedanaya karala
Dennata bahe pema bedala ...//
Api thun mullatama wela
Imu muhuna muhuna bala ...//
Samakoni trikondayaki ...සමකෝණී ත්‍රිකෝණයකි ගී පද
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන ...//
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා ...//
නෙත් සතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා.....
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන ...//
ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි... //
දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි ...//
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන ...//
සමඡ්ඡේදනය කරලා
දෙන්නට බැහැ පෙම බෙදලා ...//
අපි තුන් මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා ...//
සමකෝණී ත්‍රිකෝණයකි .../Performances of Samakoni Thrikonayaki
Cover versions, live performances, and reality-show contestant performances of “Samakoni Thrikonayaki” on YouTube.
Cover Versions · 12
▶CoverSamakoni Thrikonayaki - Dayarathna RanathungaLP Ratnayake
▶CoverSamakoni thrikonayaki | සමකෝණී ත්‍රිකොනයකි | Dayarathna ranathunga with Arrow StarBest of ArrowStar
▶CoverSamakoni Thrikonayaki (සමකෝණි ත්‍රිකෝණයකි) - Oshad RanathungaSirasa FM
▶CoverSamakoni Thrikonayaki l සමකෝණි ත්‍රිකෝණයකි - Dayarathna RanathungaVijitha Trade Centre
▶CoverSamakoni thrikonayaki-Dayarathna Ranathunga with Arrow StarLashan Sanjeewa
▶CoverSamakoni Thrikonayaki (Sinhala Song Meaning) - Dayarathna RanathungaSinhala Lyricspedia
▶CoverSamakoni Thrikonayaki l සමකෝණි ත්‍රිකෝණයකි|Remake Acoustica Lk|Female Version.Acoustica Lk
▶Coverසමකෝණී ත්‍රිකෝණයකි ..!!!Shineflower Musical Band
▶CoverSamakoni Thrikonayaki / සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන......./ Dayarathne Ranathungamilinda kulathilaka
▶Coverසමකෝණී ත්‍රිකෝණයකිThe taste of Sinhala Literature
▶Coverසමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන | ආදරය ගණිත පාඩමකින් උගන්වන එකම සිංහල ගීතයවදන් රස ගී | Vadan Rasa gi |
▶Coverසමකෝණී ත්‍රිකෝණයකි Samakoni Thrikonayaki දයාරත්න රණතුංගCINEC-Prof. Lalith Edirisinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samakoni Thrikonayaki LyricsSamakoni Thrikonayaki Lyrics Englishසමකෝණී ත්‍රිකෝණයකිසමකෝණී ත්‍රිකෝණයකි ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Ranathunga SongsDayarathna Ranathunga LyricsRanathunga Lyrics