Sandaa Ahasee Lyrics
“Sandae ahase irata muwaven” (සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්), Sandaa Ahasee (සැන්දෑ අහසේ) lyrics: a Sinhala love song sung by Dayarathna Ranathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Sandae ahase, and in Sinhala it is සැන්දෑ අහසේ ගී පද.
| SONG | Sandaa Ahasee |
|---|---|
| SINGER | Dayarathna Ranathunga |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Sandaa Ahasee Lyrics Singlish
Sandae ahase irata muwaven
Kalaya kawulu dorin miya yanawa..
Sandae ahase...
Aetha atheethen piyawara nagamin
Kanawela allan kawudo enawa..
Balaporottuwa layata thurul vi
Ae ena pera maga bala sitinawa..
Sandae ahase...
Dukata mihira dena paaluwa thanikama
Ma wata dewati kandulu salanawa..
Adath eda men nupurudu suwandak
Ae athare ma wethata aedenawa..
Sandae ahase...සැන්දෑ අහසේ ගී පද
සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා..//
සැන්දෑ අහසේ...
ඈත අතීතෙන් පියවර නඟමින්
කණවැල අල්ලන් කවුදෝ එනවා..
බලාපොරොත්තුව ලයට තුරුල් වී
ඈ එන පෙර මඟ බලා සිටිනවා..
සැන්දෑ අහසේ...
දුකට මිහිර දෙන පාලුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා..
අදත් එදා මෙන් නුපුරුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට ඇදෙනවා..
සැන්දෑ අහසේ...
Performances of Sandaa Ahasee
Cover versions, live performances, and reality-show contestant performances of “Sandaa Ahasee” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶Coverසැන්දෑ අහස වගේ | මාලනී බුලත්සිංහල ( Sanda Ahasa Wage | Malani Bulathsinhala ) - Sinhala PlaylistSinhala Playlist
▶CoverSanda Ahasa Wage ( සැන්දෑ අහස වගේ ) | Malini Bulathsinhala | Sinhala SongsWe Did It Global
▶CoverSanda Ahasa Wage | සැන්දෑ අහස වගේ | Malani Bulathsinhala | Bus DJ mix by @ROCKNUWAR O C K NUWA
▶CoverSanda Ahasa Wage | සැන්දෑ අහස වගේ | Kushani Sandarekha | Coke RED | @RooTunes Roo Tunes
▶CoverSanda Ahase (සැන්දැ අහසේ) Cover - Sashika RanathungeSGM Tunes
▶CoverSanda Ahasa Wage ( සැන්දෑ අහස වගේ ) Rajee ෂයිනි රසයටHD Video Team Balapitiya
▶CoverSanda Ahase Irata Muwawen / සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් / Dayarathna RanathungaSinhala song
▶Coverසැන්දෑ අහසේ ඉරට මුවාවෙන් / Sanda Ahasesarigama
▶CoverSende Ahase By Dr. Dayarathna Ranatunga සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්nalinsra
▶Coverසැන්දෑ අහසේ ඉරට මුවාවෙන්..ආචාර්ය දයාරත්න රණතුංග~Sanda Ahase Irata Muwawen..༺S.Perera༻
▶CoverSanda Ahase | සැන්දෑ අහසේ | Dayaratne Ranathunga | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverSanda Ahase Irata Muwawen (Sinhala Song Meaning) - Dayarathna RanathungaSinhala Lyricspedia
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandaa Ahasee LyricsSandaa Ahasee Lyrics Englishසැන්දෑ අහසේසැන්දෑ අහසේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Ranathunga SongsDayarathna Ranathunga LyricsRanathunga Lyrics


