Siw Wasarak Thula Lyrics
“Sivu vasarak thula pem sihiwatanaya” (සිව් වසරක් තුළ පෙම් සිහිවටනය): Siw Wasarak Thula (සිව් වසරක් තුළ) lyrics, a Sinhala heartbreak song sung by Dayarathna Ranathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Sivu vasarak, and in Sinhala it is සිව් වසරක් තුළ ගී පද.
| SONG | Siw Wasarak Thula |
|---|---|
| SINGER | Dayarathna Ranathunga |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 24 |
| UPDATED |
Siw Wasarak Thula Lyrics Singlish
Sivu vasarak thula pem sihiwatanaya
Nethu kandulak wewa
Min mathu kisida kisima sandaewaka
Apa noma hamu wewa
Seethala pawure kandureli yaaye
Sarasavi paaye thuru sevenalle
Oba mata awanatha podi daruweku se
Sasara dige aa me digu gamane
Iwatha balaganu nadunana se
Min mathu hamuwi apa dedena
Sivu vasarak thula ....
Himagiri sewane diya seerawe
Naamal yahane thuru melawe
Nihadawa welapena e pem satahan
Meedum saluwaka meki giyawe
Iwatha balaganu nadunana se
Min mathu hamuwi apa dedena
Sivu vasarak thula ...සිව් වසරක් තුළ ගී පද
සිව් වසරක් තුළ පෙම් සිහිවටනය
නෙතු කඳුළක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමු වේවා
සීතල පවුරේ කඳුරැළි යායේ
සරසවි පායේ තුරු සෙවනැල්ලේ
ඔබ මට අවනත පොඩි දරුවෙකු සේ
සසර දිගේ ආ මේ දිගු ගමනේ
ඉවත බලාගනු නාඳුනනා සේ
මින් මතු හමුවී අප දෙදෙනා
සිව් වසරක් තුළ ....
හිමගිරි සෙවණේ දිය සීරාවේ
නාමල් යහනේ තුරු මේලාවේ
නිහඩව වැළපෙන ඒ පෙම් සටහන්
මීදුම් සළුවක මැකී ගියාවේ
ඉවත බලාගනු නාදුනනා සේ
මින් මතු හමුවී අප දෙදෙනා
සිව් වසරක් තුළ ...Performances of Siw Wasarak Thula
Cover versions, live performances, and reality-show contestant performances of “Siw Wasarak Thula” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siw Wasarak Thula LyricsSiw Wasarak Thula Lyrics Englishසිව් වසරක් තුළසිව් වසරක් තුළ ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Ranathunga SongsDayarathna Ranathunga LyricsRanathunga Lyrics

