Jayasiri Maha Bodhi Lyrics
“Jaya Siri Maha Bodhi” (ජය සිරි මහ බෝධි): Jayasiri Maha Bodhi (ජය සිරි මහ බෝධි) lyrics, a Sinhala Buddhist devotional song sung by Dayarathna Ranathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as Jaya Siri, and in Sinhala it is ජය සිරි මහ බෝධි ගී පද.
| SONG | Jayasiri Maha Bodhi |
|---|---|
| SINGER | Dayarathna Ranathunga |
| CATEGORY | Buddhist Devotional, Patriotic |
| VIEWS | 32 |
| UPDATED |
Jayasiri Maha Bodhi Lyrics Singlish
Jaya Siri Maha Bodhi
Ran Veli Saa Aadi
Mihinthalaya Isurumuniya
Avukana Siripa Ime
Ran Rangiri Dambulu Gale
Saranai Nidahasata Hele
Anurapuraya Polonnaruwa
Thissamaharama Nuwara
Ruhunu Pihiti Maaya Rata
Pavasai Nidahas Udawa
Jaya Siri Maha Bodhi .../
Mahaveli Kalu Kelani Nadi
Walave Gin Sisila Didi
Nivahal Nava Geetha Gayai
Navodayata Asiri Pathai
Jaya Siri Maha Bodhi .../
Hema Gahakama Mal Pipenna
Thuru Vela Pala Daranna
Theruwan Sarane Balayen
Apa Siri Laka Reka Deva
Apa Siri Laka Reka Deva
Apa Siri Laka Reka Devaජය සිරි මහ බෝධි ගී පද
ජය සිරි මහ බෝධි
රන් වැලි සෑ ආදි
මිහින්තලය ඉසුරුමුණිය
අව්කණ සිරිපා ඉමේ
රන් රන්ගිරි දඹුලු ගලේ
සරණයි නිදහසට හෙලේ
අනුරපුරය පොළොන්නරුව
තිස්සමහාරාම නුවර
රුහුණු පිහිටි මායා රට
පවසයි නිදහස් උදාව
ජය සිරි මහ බෝධි .../
මහවැලි කළු කැළණි නදී
වළවේ ගිං සිසිල දිදී
නිවහල් නව ගීත ගයයි
නවෝදයට අසිරි පතයි
ජය සිරි මහ බෝධි .../
හැම ගහකම මල් පිපෙන්න
තුරු වැල පල දරන්න
තෙරුවන් සරණේ බලයෙන්
අප සිරි ලක රැක දේවා
අප සිරි ලක රැක දේවා
අප සිරි ලක රැක දේවා Related Songs and Tags
Jayasiri Maha Bodhi LyricsJayasiri Maha Bodhi Lyrics Englishජය සිරි මහ බෝධිජය සිරි මහ බෝධි ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Ranathunga SongsDayarathna Ranathunga LyricsRanathunga Lyrics