Udumbara Manaliye Lyrics by Dayarathna Ranathunga
Udumbara Manaliye (උදුම්බරා මනාලියේ) is a Sinhala song sung by Dayarathna Ranathunga. The lyrics were written by Upali Danawalavithana, and the music is composed by Sarath Dasanayake. This page presents the Udumbara Manaliye lyrics in Sinhala script (උදුම්බරා මනාලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Udumbara Manaliye |
|---|---|
| SINGER | Dayarathna Ranathunga |
| LYRICIST | Upali Danawalavithana |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 180 |
| UPDATED |
Udumbara Manaliye Lyrics
Udumbara manaliye
Ruwin uthum kumariye //
Udumbara
Anjana madhu suwada paenin rae siri watha dowa
Rangana manamala baelum daesa kone mawa
Obe lowata ma gena yana udumbara manaliye
Prema wiman doratu wasan ruwin uthum kumariye
Udumbara... /
Kokila raja dahan pawa hadin umathu wela
Sigiri sura dutha landun horen mukulu kala
Obe lowata ma gena yana udumbara manaliye
Prema wiman doratu wasan ruwin uthum kumariye
Udumbara... /උදුම්බරා මනාලියේ ගී පද
උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ //
උදුම්බරා
අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑස කොනේ මවා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා... /
කෝකිල රජ දහන් පවා හඩින් උමතු වෙලා
සීගිරි සුර දූත ලඳුන් හොරෙන් මුකුළු කලා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා... /Performances of Udumbara Manaliye
Cover versions, live performances, and reality-show contestant performances of “Udumbara Manaliye” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 3
▶LiveUdumbara Manaliye (උදුම්බරා මනාලියේ) - Live Performance With Ahungalla FlamingoesAhungalla Flamingoes
▶Liveඋදුම්බරා මනාලියේ දයාරත්න රණතුංග | Udumbara Manaliye Dayarathna Ranathunga live with flashbackපට්ට Bass Live Songs
▶Liveඋදුම්බරා මනාලියේ |Udumbara manaliye|ARoma Live BandARoma Live Band (Nittambuwa)
Cover Versions · 12
▶CoverUdumbara Manaliye | Dayarathna Ranathunga With FlashbackT&G Music
▶CoverUdumbara Manaliye (උදුම්බරා මනාලියේ) Oshad RanathungaSirasa FM
▶CoverUdumbara Manaliye - Dayarathna RanathungaRakhi Tharu ( Charu)
▶CoverUdumbara Manaliye උදුම්බරා මනාලියේ...nalinsra
▶CoverUdumbara ManaliyeAnanda Thewarapperuma
▶CoverUdumbara Manaliye | උදුම්බරා මනාලියේ | Dance MixMix by harsha
▶CoverUdumbara Manaliye (Cover Song) - Besharp Melbourne (උදුම්බරා මනාලියේ - දයාරත්න රණතුංග)EightyNine Cinema
▶Coverudumbara උදුම්බරා මනාලියේmondo acquatico
▶CoverUdumbara Manaliye - උදුම්බරා මනාලියේAnura Kalubowila
▶CoverUdumbara Manaliye | උදුම්බරා මනාලියේ | Track Janaka | EDM Cover Song.Track Janaka
▶Coverඋදුම්බරා මනාලියේ udumbara manaliyeRamesh Malinda
▶Coverඋදුම්බරා මනාලියේ - දයාරත්න රණතුංග (Udumbara Manaliye - Dayarathne Ranathunga)Screen Gems💎🎥
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Udumbara Manaliye LyricsUdumbara Manaliye Lyrics Englishඋදුම්බරා මනාලියේඋදුම්බරා මනාලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Ranathunga SongsDayarathna Ranathunga LyricsRanathunga LyricsSarath Dasanayake ComposerUpali Danawalavithana Lyricist

