Sarasaviyedi Heta Witharai Hamuwanne Lyrics by Dayarathna Ranathunga
Sarasaviyedi Heta Witharai Hamuwanne (සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ) is a Sinhala song sung by Dayarathna Ranathunga. This page presents the Sarasaviyedi Heta Witharai Hamuwanne lyrics in Sinhala script (සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sarasaviyedi Heta Witharai Hamuwanne |
|---|---|
| SINGER | Dayarathna Ranathunga |
| VIEWS | 10 |
| UPDATED |
Sarasaviyedi Heta Witharai Hamuwanne Lyrics
Sarasawiyedi heta vitarai hamuwanne
Kimada kumari nethu kandulali purawanne //
Morasoorana maha wesse thanikudaye
Api taniwee dodamaluwu hati peniye
Komala papa mukulu hina pae dethole
Mathakada mahaweli daele sapu sewane
Kala shilpa raja isuru mal yahane
Eda lapalu hewane sarathesa niwune
Ape miyuru seena pirunu rajadahane
Meda suwada pamani itiri hanthane
Kola balum hela ragana parewiyane
Mala bandunu gela kumarige handapane
Heenen dakumata vitarai uruma wune
Hanthane kumariye nadan lasande
Sarasawiyedi heta ....//සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ ගී පද
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ //
මොරසූරන මහ වැස්සේ තනිකුඩයේ
අපි තනිවී දොඩමළුවූ හැටි පෙනියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු සෙවනේ
කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපළු හෙවනේ සරතැස නිවුනේ
අපේ මියුරු සීන පිරුණු රජදහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ
කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ
හන්තානේ කුමරියෙ නාඩන් ළසඳේ
සරසවියෙදි හෙට ....//Performances of Sarasaviyedi Heta Witharai Hamuwanne
Cover versions, live performances, and reality-show contestant performances of “Sarasaviyedi Heta Witharai Hamuwanne” on YouTube.
Cover Versions · 12
▶CoverSarasaviyedi Heta Witharai Hamuwanne.flvchannarumesh
▶CoverDayarathna Ranathunga songs sarasaviyedi heta witharai hamuwanneMalli Creations
▶CoverSarasaviyedi heta witharai hamuwanne + NarilathaMeththa Metta
▶CoverSarasaviyedi Heta Vitharai - Dayarathna RanathungaIsuru Udara
▶CoverUniversity of Colombo Memories - Sarasaviyedi Heta Witharai Hamuwanne - Dayarathna RanathungaLasantha Jayaruwan
▶Coverවිද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2020 | සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ | ආචාර්ය දයාරත්න රණතුංග මහතාUniversity of Sri Jayewardenepura
▶Coverසරසවියෙදි හෙට විතරයි හමුවන්නේ - ගායන ශිල්පි දයාරත්න රණතුංගHasi
▶CoverSarasawiyedi heta witharai hamuwanne - Dayarathne Ranathungaසිංහල සිංදු
▶CoverSarasawiyedi Heta Witharai Hamu wanne / සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ / Dayarathna RanathungaSinhala song
▶CoverSarasaviyedi Heta Witharayi Hamuwannei සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ..nalinsra
▶CoverSarasaviyedi Heta Witharai Hamuwanne -සරසවියෙදි හෙට විතරයි - Saxophone By Dr Jagath WijesingheHealth and lifestyle with 3 boys
▶CoverSarasaviyedi Heta Vitharai (සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ) - Remake version karoakeKAROAKE Club LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sarasaviyedi Heta Witharai Hamuwanne LyricsSarasaviyedi Heta Witharai Hamuwanne Lyrics Englishසරසවියෙදි හෙට විතරයි හමුවන්නේසරසවියෙදි හෙට විතරයි හමුවන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Ranathunga SongsDayarathna Ranathunga LyricsRanathunga Lyrics