Pemsililare Thun Sitha Lyrics by Dayarathna RanathungaNeela Wickramasinghe
Pemsililare Thun Sitha (පෙම් සිලිලාරේ) is a Sinhala song sung by Dayarathna Ranathunga and Neela Wickramasinghe. This page presents the Pemsililare Thun Sitha lyrics in Sinhala script (පෙම් සිලිලාරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pemsililare Thun Sitha |
|---|---|
| SINGER | Dayarathna Ranathunga, Neela Wickramasinghe |
| VIEWS | 135 |
| UPDATED |
Pemsililare Thun Sitha Lyrics
Pem sililaare thun sitha ithiri
Vihidee visirenna
Vasantha geethee pawanee paave
Vilthera nillee hada sansun kala
Gee handa yali asuna
Kawdo aave kawdo aave.....
Pera dinee sonduru ruwa obee
Nethu konee andi payee
Aadare man pethee
Aave daatha gena dennaa
Pem sililaare...
Hasareli tholaga nagee nagee
Hada niwee sihila de
Aadare man pethee
Aave daatha gena dennaa
Pem sililaare...පෙම් සිලිලාරේ ගී පද
පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී
විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ පවනේ පාවේ
විල්තෙර නිල්ලේ හද සන්සුන් කළ
ගී හඬ යලි ඇසුනා
කව්දෝ ආවේ කව්දෝ ආවේ.....
පෙර දිනේ සොඳුරු රුව ඔබේ
නෙතු කොනේ ඇඳි පැයේ
ආදරේ මං පෙතේ
ආවේ දෑත ගෙන දෙන්නා
පෙම් සිලිලාරේ...
හසරැලි තොලග නැගී නැගී
හද නිවී සිහිල දේ
ආදරේ මං පෙතේ
ආවේ දෑත ගෙන දෙන්නා
පෙම් සිලිලාරේ...Performances of Pemsililare Thun Sitha
Cover versions, live performances, and reality-show contestant performances of “Pemsililare Thun Sitha” on YouTube.
Cover Versions · 12
▶Coverපෙම් සිලිලාරේ (Pem Sililare) | Sinhala Reggae Cover – Ms. Neela Wickramasinghe | ZionZion
▶CoverPem Sililare - පෙම් සිලිලාරේ - Dayaratne Ranatunge and Neela WickremasingheYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverPem Sililare (පෙම් සිලිලාරේ) - Dayarathna RanatungaVijitha Trade Centre
▶CoverNeela Wickramasinghe - Pem Sililare Thunsitha Pibidena - පෙම් සිලිලාරේ තුන්සිත පිබිදෙන්නාClassic Songs
▶CoverPem Sililare | පෙම් සිලිලාරේ | Neela WickramasinheSindu Kadalla - සිංදු කැදැල්ල
▶Coverපෙම් සිලිලාරේ | Pem SililareSindu Kadalla - සිංදු කැදැල්ල
▶CoverPem Sililare | පෙම් සිලිලාරේ | Neth Flash | දයාරත්න රණතුංග සමග අමරා රණතුංග ගැයූ ගීතයකිNF Entertainment Indunil Deshapriya
▶Coverpemsililare thumsitha| පෙම්සිලිලාරේ තුන්සිත | Dayarathna Ranathunga/ Neela Wickramasingheසප්ත ස්වර...
▶CoverPem Sililare | පෙම් සිලිලාරේ | Dayarathna and Amara Ranatunga | Sinhala Classic | Sindu MasterSindu Master
▶Coverpem sililare thun sitha | පෙම් සිලිලාරේ තුන් සිතMuthukasun
▶CoverPem Sililare | Dayarathna Ranatunga and Rupashika | Arrow Star | Omaya | පෙම් සිලිලාරේOld Shows Dancing
▶CoverPem sililare thun sitha ithiree / Neela Wickramasinghe ,Karunaratne Abeysekera, Sarath DasanayakeLK Hettiarachchi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pemsililare Thun Sitha LyricsPemsililare Thun Sitha Lyrics Englishපෙම් සිලිලාරේපෙම් සිලිලාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Ranathunga SongsDayarathna Ranathunga LyricsRanathunga Lyrics