Sanda Ma Ha Sinasuna Lyrics by Dayarathna Ranathunga
Sanda Ma Ha Sinasuna (සඳ මා හා සිනාසුනා) is a Sinhala song sung by Dayarathna Ranathunga. This page presents the Sanda Ma Ha Sinasuna lyrics in Sinhala script (සඳ මා හා සිනාසුනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Ma Ha Sinasuna |
|---|---|
| SINGER | Dayarathna Ranathunga |
| VIEWS | 7 |
| UPDATED |
Sanda Ma Ha Sinasuna Lyrics
Sanda ma ha sinasuna
Tharu ma ha kathakala
Oba ma ha sinasune ne
Oba ma ha kathakale ne...
(Pura poya handa ahasata ena vita
Ma yanava bo maluwa dihavata...//)
Bo maluwe hinda pahan kuluna yata
Perum puranava oba deka gannata...
Sanda ma ha sinasuna.../
(Pura poya handa payana vilasata
Oba enava bo samindu pudannata...//)
Nadunana se apasu yanavita
Susum neganava hada uthuranata....
Sanda ma ha sinasuna.../සඳ මා හා සිනාසුනා ගී පද
සඳ මා හා සිනාසුනා
තරු මා හා කතාකලා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතාකලේ නෑ...
(පුරා පෝය හඳ අහසට එන විට
මා යනවා බෝ මලුව දිහාවට...//)
බෝ මලුවේ හිඳ පහන් කුලුන යට
පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට...
සඳ මා හා සිනාසුනා.../
(පුරා පෝය හඳ පායන විලසට
ඔබ එනවා බෝ සමිඳු පුදන්නට...//)
නාඳුනනා සේ ආපසු යනවිට
සුසුම් නැගෙනවා හද උතුරන්නට....
සඳ මා හා සිනාසුනා.../Performances of Sanda Ma Ha Sinasuna
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Ma Ha Sinasuna” on YouTube.
Reality Show Performances · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Ma Ha Sinasuna LyricsSanda Ma Ha Sinasuna Lyrics Englishසඳ මා හා සිනාසුනාසඳ මා හා සිනාසුනා ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Ranathunga SongsDayarathna Ranathunga LyricsRanathunga Lyrics

