Roon Peththa Karakenawa

Song Details: Singer & Composer Information
Roon Peththa Karakenawa Lyrics in Sinhala (රූං පෙත්ත කැරකෙනවා ගී පද) and English by Dayarathna Ranathunga. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Roon Peththa Karakenawa
👁️ VIEWS
1

Roon Peththa Karakenawa Lyrics

Rung pettha kerekeneva - kom pittu idi veneva
Ammi numba surangana katha kiyanava

Punchi puthe numba aa pasu - ammi hugak venas vela
Eda wage nae...
Math ekka bolanda vadan - daen kiyanne nae

Sudu kota reli gavuma endan - pasal giya kaale wage
Hina venne nae
Nura rendunu kola balum daen helanne nae

රූං පෙත්ත කැරකෙනවා ගී පද

රූං පෙත්ත කැරකෙනවා - කෝම් පිට්ටු ඉදි වෙනවා
අම්මි නුඹට සුරංගනා කතා කියනවා

පුංචි පුතේ නුඹ ආ පසු  - අම්මි හුඟක් වෙනස් වෙලා
එදා වගේ නෑ...
මාත් එක්ක බොළඳ වදන් - දැන් කියන්නෙ නෑ

සුදු කොට රැළි ගවුම ඇඳන් - පාසල් ගිය කාලෙ වගේ
හිනා වෙන්නෙ නෑ
නුරා රැඳුණු කෝල බැලුම් දැන් හෙළන්නෙ නෑ

Frequently Asked Questions

Who sang Roon Peththa Karakenawa?

Dayarathna Ranathunga performed Roon Peththa Karakenawa. Dayarathna Ranathunga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Roon Peththa Karakenawa complete lyrics?

You can find the complete Roon Peththa Karakenawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Roon Peththa Karakenawa?

Roon Peththa Karakenawa has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රූං පෙත්ත කැරකෙනවා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රූං පෙත්ත කැරකෙනවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Roon Peththa Karakenawa LyricsRoon Peththa Karakenawa Song LyricsRoon Peththa Karakenawa Lyrics Englishරූං පෙත්ත කැරකෙනවා Lyricsරූං පෙත්ත කැරකෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Ranathunga SongsDayarathna Ranathunga LyricsRanathunga LyricsRanathunga Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Roon Peththa Karakenawa" or discuss the lyrics with other music lovers.

Loading comments...