Kiri Kawadi Sina Lyrics by Dayarathna Ranathunga
Kiri Kawadi Sina (කිරි කවඩි සිනහ) is a Sinhala song sung by Dayarathna Ranathunga. This page presents the Kiri Kawadi Sina lyrics in Sinhala script (කිරි කවඩි සිනහ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiri Kawadi Sina |
|---|---|
| SINGER | Dayarathna Ranathunga |
| VIEWS | 32 |
| UPDATED |
Kiri Kawadi Sina Lyrics
Kiri kawadi sinaha nodäka bändunu aadaré
Äge ahankaara bälmata bändi aadaré
Aadaré... aadaré...
Kiri kawadi sinaha nodäka bändunu aadaré
Äge ahankaara bälmata bändi aadaré
Aadaré... aadaré...
Kiri kawadi sinaha nodäka bändunu aadaré
Pululu ukulu sihiniṅa suṅa
Sunila upula digu nethu yuga
Sandes kawaka upamaawak yodaalaa
(Pem kawak liyannemi path iru puraalaa...//)
Kiri kawadi sinaha nodäka bändunu aadaré
Näkät arän maa enathuru
Heta kukulaa hadalana thuru
Prema gangé giya hemin gayalaa
(Api yanna yamuda pem oruwaka nägeelaa...//)
Kiri kawadi sinaha nodäka bändunu aadaré....කිරි කවඩි සිනහ ගී පද
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
අැගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ... ආදරේ...
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
අැගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ... ආදරේ...
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
පුළුලු උකුලු සිහිනිඟ සුඟ
සුනිල උපුල දිගු නෙතු යුග
සඳෙස් කවක උපමාවක් යොදාලා
(පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා...//)
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
නැකැත් අරන් මා එනතුරු
හෙට කුකුළා හඬළන තුරු
ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
(අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා...//)
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ....Performances of Kiri Kawadi Sina
Cover versions, live performances, and reality-show contestant performances of “Kiri Kawadi Sina” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverKiri kawadi sinaa- Dayaratne Ranatunga කිරි කවඩි සිනහ - ආචාර්ය දයාරත්න රණතුංගDr. Ajantha Ranasinghe Official
▶Coverකිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ_දයාරත්න රණතුංග_සිංහල කැරෝකි ගීතKARAOKE POINT
▶CoverKiri Kawadi Sina - Osad Ranathungaහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverKiri Kawadi Sina | කිරි කවඩි සිනා | Reimagined by DarkLifeToneDarkLifeTONE
▶Coverකිරි කවඩි සිනා නොදැක බැඳුණු ආදරේ - අනුර වික්‍රමසිංහ Kiri Kawadi Sina මගේ හඩ ඔබේ සවනට ගීත ප්‍රසංගයeLanka (All in one Media and IT solutions)
▶CoverKiri kawadi sina - coverIsland Rhythms
▶CoverKiri kawadi sina cover by guitarNisha Music
▶Coverකිරි කවඩි සිනහ නොදැක බැඳුණු සංගීත් වික්‍රමසිංහ Kiri Kawadi Sina Sangeeth WickramasingheSound Waves SL
▶CoverKIRI KAWADI SINA | කිරි කවඩි සිනහ | NGALLERY | COVERN GALLERY
▶CoverKIRI KAWADI SINA |කිරි කවඩි සිනා නොදැක | DAYARATHNA RANATHUNGAHIRU ACADEMY 2
▶CoverKiri Kawadi Sina | Sangeeth Wikramasinghe | කිරි කවඩි සිනා | සංගීත් වික්‍රමසිංහVibe of Ceylon
▶CoverKIRI KAWADI SINA NODAKA | කිරි කවඩි සිනා නොදැක බැදුණු | DAYARATHNA RANATHUNGAHIRU ACADEMY
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiri Kawadi Sina LyricsKiri Kawadi Sina Lyrics Englishකිරි කවඩි සිනහකිරි කවඩි සිනහ ගීතයේ පද පෙළLyrics With TransliterationDayarathna Ranathunga SongsDayarathna Ranathunga LyricsRanathunga Lyrics
