Pawee Adei Lyrics
“Paavi edei paavenaa se jeevithe” (පාවී ඇදෙයි පාවෙනා සේ ජිවිතේ), Pawee Adei (පාවී ඇදෙයි) lyrics: a Sinhala heartbreak song sung by Fern and Dumidu, with words and music by FERN, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පාවී ඇදෙයි ගී පද, and many know it simply as Paavi edei.
| SONG | Pawee Adei |
|---|---|
| SINGER | Fern and Dumidu |
| LYRICIST | FERN |
| COMPOSER | FERN |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 51 |
| UPDATED |
Pawee Adei Lyrics Singlish
Paavi edei paavenaa se jeevithe
Maa neth pinai, sonduru vu aadare
Maa aadare, mathaken maa midi
Hadavatha pinai duk hengum
Kaalaya hedei, sitha ma ethanamai
Arumaya meyai aadare .....//
Maa aadarei keevaa edaa
Oba nae gathin langa me maa
Obagena paetum pavathiyai divi thuraa
Nolabena namin oba sadaa
E aadare kisidaa, nomake
Oba kee vadan hada raedei
Naanaa naa naa .........
Naanaa naa naa .........පාවී ඇදෙයි ගී පද
පාවී ඇදෙයි පාවෙනා සේ ජිවිතේ
මා නෙත් පිනයි,සොඳුරු වූ ආදරේ
මා ආදරේ,මතකෙන් මා මිදි
හදවත පිනයි දුක් හැඟුම්
කාලය හැදෙයි,සිත ම එතනමයි
අරුමය මෙයයි ආදරේ .....//
මා ආදරෙයි කීවා එදා
ඔබ නෑ ගතින් ළඟ මේ මා
ඔබගෙන පැතුම් පවතියි දිවි තුරා
නොලැබෙන නමින් ඔබ සදා
ඒ ආදරේ කිසිදා,නොමකේ
ඔබ කී වදන් හද රැදෙයි
නානා නා නා .........
නානා නා නා .........Related Songs and Tags
Pawee Adei LyricsPawee Adei Lyrics Englishපාවී ඇදෙයිපාවී ඇදෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationFern and Dumidu SongsFern and Dumidu LyricsFERN ComposerFERN Lyricist