Yala Yala Yala Yanna Lyrics by Gren Leonardos
Yala Yala Yala Yanna (යාල යාල යාල යන්න) is a Sinhala song sung by Gren Leonardos. This page presents the Yala Yala Yala Yanna lyrics in Sinhala script (යාල යාල යාල යන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yala Yala Yala Yanna |
|---|---|
| SINGER | Gren Leonardos |
| VIEWS | 187 |
| UPDATED |
Yala Yala Yala Yanna Lyrics
(Yaala yaala yaala yanna sathun balanna
Ange pathe vehesa niwaa vinoda vanna
Pil vidaha ragana monara naetum balanna
Saththunge raja dahane avida balanna)..//
Saththunge raja dahane avida balanna
Muwa paetawun athana methana thanakola kanawa
Haa paetawun bulina thala matha dagalanawa
Laahiru raes pahasa vedei monaru raganaawa
Meva dakina ape sithata sathuta daenenawa
Val ooran vathura walaka iwura bindinawa
Ali denneka anna athana gas peralanawa
Kulu mimek apawa daekala hisa osawanawa
Maha gonek kan osawa apata ravanawa
Yaala yaala yaala yanna....
Mee kadanna wela hinnak gasata naginawa
Maha kotiyaek godurak daeka maana balanawa
Rilaahami eya daekala baye gahenawa
Ittaeawan ranju pitin val haaranawa
Kaedhaettek maalu kanna wilata bahinawa
Sudu kokkun peli gaesi ahase natanawa
Gira malithi batithi raen geetha gayanawa
Ape sithata vinodaye mihira genenawa
(Yaala yaala yaala yanna)....//
(Saththunge raja dahane avida balanna)..////යාල යාල යාල යන්න ගී පද
(යාල යාල යාල යන්න සතුන් බලන්න
ඇඟේ පතේ වෙහෙස නිවා විනෝද වන්න
පිල් විදහා රඟන මොණර නැටුම් බලන්න
සත්තුන්ගේ රජ දහනේ ඇවිද බලන්න)..//
සත්තුන්ගේ රජ දහනේ ඇවිද බලන්න
මුව පැටවුන් අතන මෙතන තණකොළ කනවා
හා පැටවුන් බුලින තලා මත දඟලනවා
ලාහිරු රැස් පහස වැදී මොණරු රඟනවා
මේවා දකින අපේ සිතට සතුට දැනෙනවා
වල් ඌරන් වතුර වලක ඉවුර බිඳිනවා
අලි දෙන්නෙක් අන්න අතන ගස් පෙරලනවා
කුළු මිමෙක් අපව දැකලා හිස ඔසවනවා
මහ ගෝනෙක් කන් ඔසවා අපට රවනවා
යාල යාල යාල යන්න....
මී කඩන්න වැලහින්නක් ගසට නගිනවා
මහ කොටියෙක් ගොදුරක් දැක මාන බලනවා
රිලාහාමි එය දැකලා බයේ ගැහෙනවා
ඉත්තෑවන් රංචු පිටින් වල් හාරනවා
කෑදැත්තෙක් මාළු කන්න විලට බහිනවා
සුදු කොක්කුන් පේලි ගැසී අහසෙ නටනවා
ගිරා මලිති බටිති රෑන් ගීත ගයනවා
අපේ සිතට විනෝදයේ මිහිර ගෙනෙනවා
(යාල යාල යාල යන්න)....//
(සත්තුන්ගේ රජ දහනේ ඇවිද බලන්න)..////Related Songs and Tags
Yala Yala Yala Yanna LyricsYala Yala Yala Yanna Lyrics Englishයාල යාල යාල යන්නයාල යාල යාල යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationGren Leonardos SongsGren Leonardos LyricsLeonardos Lyrics