Dawasaka Ma Hamuwela Lyrics
“dawasaka ma hamuwela yanawada aaye lan wela” (දවසක මා හමුවෙලා යනවද ආයේ ළං වෙලා): Dawasaka Ma Hamuwela (දවසක මා හමුවෙලා) lyrics, a Sinhala love song sung by Kaveesha Kaviraj, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දවසක මා හමුවෙලා ගී පද.
| SONG | Dawasaka Ma Hamuwela |
|---|---|
| SINGER | Kaveesha Kaviraj |
| CATEGORY | Love Songs |
| VIEWS | 42 |
| UPDATED |
Dawasaka Ma Hamuwela Lyrics Singlish
dawasaka ma hamuwela yanawada aaye lan wela
yali enada sihiwela sitha mage nae heela wela
bhawanawak wage oba desama bala sitiya
kalpayak kal wage api nihanda wela sitiya
dawasaka ma hamuwela yanawada aaye lan wela
yali enada sihiwela sitha mage nae heela wela
hetuwak nathi wen wu dine ra tharuda handuwa rathriye
sinindu siyumali kammul obe thama amakata nae me bhawe
yantham balanna daes mage danwath kiyanna adare
dawasaka ma hamuwela yanawada aaye lan wela
yali enada sihiwela sitha mage nae heela wela
aa durath bohomai jeewithe nolaba oba hada pujasane
sithuwa pathu de bondawi giye lokayama mata nathiwi giye
yantham balanna daes mage danwath kiyanna adare
dawasaka ma hamuwela yanawada aaye lan wela
yali enada sihiwela sitha mage nae heela welaදවසක මා හමුවෙලා ගී පද
දවසක මා හමුවෙලා යනවද ආයේ ළං වෙලා
යළි එනදා සිහිවෙලා සිත මගේ නෑ හීලෑ වෙලා
භාවනාවක් වාගේ ඔබ දෙසම බලා සිටියා
කල්පයක් කල් වාගේ අපි නිහඬ වෙලා සිටියා
දවසක මා හමුවෙලා යනවද ආයේ ළං වෙලා
යළි එනදා සිහිවෙලා සිත මගේ නෑ හීලෑ වෙලා
හේතුවක් නැති වෙන් වූ දිනේ රෑ තරුද හැඬුවා රාත්‍රියේ
සිනිඳු සියුමැලි කම්මුල් ඔබේ තාම අමකත නෑ මේ භවේ
යන්තම් බලන්න දෑස් මගේ දැන්වත් කියන්න ආදරේ
දවසක මා හමුවෙලා යනවද ආයේ ළං වෙලා
යළි එනදා සිහිවෙලා සිත මගේ නෑ හීලෑ වෙලා
ආ දුරත් බොහොමයි ජීවිතේ නොලැබ ඔබ හද පුජාසනේ
සිතුව පැතූ දේ බොඳවී ගියේ ලෝකයම මට නැතිවී ගියේ
යන්තම් බලන්න දෑස් මගේ දැන්වත් කියන්න ආදරේ
දවසක මා හමුවෙලා යනවද ආයේ ළං වෙලා
යළි එනදා සිහිවෙලා සිත මගේ නෑ හීලෑ වෙලාPerformances of Dawasaka Ma Hamuwela
Cover versions, live performances, and reality-show contestant performances of “Dawasaka Ma Hamuwela” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dawasaka Ma Hamuwela LyricsDawasaka Ma Hamuwela Lyrics Englishදවසක මා හමුවෙලාදවසක මා හමුවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Kaviraj SongsKaveesha Kaviraj LyricsKaviraj Lyrics

