As Adaren Purona Lyrics by Kaveesha Kaviraj
As Adaren Purona (ඇස් ආදරෙන් පුරෝනා) is a Sinhala song sung by Kaveesha Kaviraj. The lyrics were written by Kushan Maneendra, and the music is composed by Sadeeptha Gunawardena. This page presents the As Adaren Purona lyrics in Sinhala script (ඇස් ආදරෙන් පුරෝනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | As Adaren Purona |
|---|---|
| SINGER | Kaveesha Kaviraj |
| LYRICIST | Kushan Maneendra |
| COMPOSER | Sadeeptha Gunawardena |
| VIEWS | 711 |
| UPDATED |
As Adaren Purona Lyrics
aes aadaren puroona
hita paaluven galona
oba magema venna oona
maeyadenna denna unuhume obe
maa hadavatinma umathu vee thiye
oba sihiwana haema mohotak gaane
daekagannata oba maa langa naene
nuduredima karagannata maage
avasara dennata pamanai oone
ida dennnam paputhure
naelavenu maena sonduriye
mata obama thamai oona
aes aadaren ....
raekagannam jeevithayama vaage
eka saerayak hada gattaanam maage
aesanannata haemadaamath aaye
enavada himikama gannata mage heene
nosidena maha saagare
taramata mage aadare
mata obama thamai oona
aes aadaren ....ඇස් ආදරෙන් පුරෝනා ගී පද
ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මැයැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ
ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැකගන්නට ඔබ මා ළඟ නෑනේ
නුදුරේදීම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොඳුරියේ
මට ඔබම තමයි ඕනා
ඇස් ආදරෙන් ....
රැකගන්නම් ජීවිතයම වාගේ
එක සැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිදෙන මහ සාගරේ
තරමට මගෙ ආදරේ
මට ඔබම තමයි ඕනා
ඇස් ආදරෙන් ....Performances of As Adaren Purona
Cover versions, live performances, and reality-show contestant performances of “As Adaren Purona” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverAs Adaren Purona - Kaveesha KavirajPlus Lanka
▶CoverAs Adaren purona - Kaveesha KavirajThree Cinema Films
▶CoverAs Adaren Purona | ඇස් ආදරෙන් පුරෝනා | Kaveesha Kaviraj | Flashback | 2025 | කවීෂ කවිරාජ්Outdoor Music Sri lanka
▶CoverAs Adaren Purona - Kaveesha Kaviraj - www.Music.lkMusic.lk
▶CoverCharu With Excellent | As Adaren Purona | Kaveesha Kaviraj | SanidapaCharu with Excellent
▶CoverAs Adaren Purona - Kaveesha Kaviraj (ඇස් ආදරෙන් පුරෝනා - කවීෂ කවිරාජ්)SL SOUND HACK
▶CoverAs Adaren Purona | ඇස් ආදරෙන් පුරෝනා | Cover VersionPathum Ediriwicrama
▶Coverඇස් ආදරෙන් පුරෝනා | As adaren purona | Cover By Dilshan Chamee | Kaveesha KavirajDilshan Chamee
▶Coverඇස් ආදරෙන් පුරෝනා - පාර දිගේ Version | As Adaren Purona - Para Dige VersionSound Box Sri Lanka
▶CoverAs Adaren Purona Remix ||ඇස් ආදරෙන් පුරෝනා|Denu Art
▶CoverAs Adaren Purona, Kaveesha Kaviraj, ඇස් ආදරෙන් පුරෝනාNadee Nisansala
▶CoverAs Adaren Purona (ඇස් ආදරෙන් පුරෝනා) | Kaveesha Kaviraj | Brave - Meegoda 2020Ganga Video Team
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
As Adaren Purona LyricsAs Adaren Purona Lyrics Englishඇස් ආදරෙන් පුරෝනාඇස් ආදරෙන් පුරෝනා ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Kaviraj SongsKaveesha Kaviraj LyricsKaviraj LyricsSadeeptha Gunawardena ComposerKushan Maneendra Lyricist


