Me Susum Kagedo Lyrics
“Me susum kagedo oya susum magedo” (මේ සුසුම් කාගේදෝ ඔය සුසුම් මාගේදෝ), Me Susum Kagedo (මේ සුසුම් කාගේදෝ) lyrics: a Sinhala love song sung by Kaveesha Kaviraj, with music by Hashan Thilina, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ සුසුම් කාගේදෝ ගී පද.
| SONG | Me Susum Kagedo |
|---|---|
| SINGER | Kaveesha Kaviraj |
| LYRICIST | Kaveesha Kaviraj |
| COMPOSER | Hashan Thilina |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Me Susum Kagedo Lyrics Singlish
Me susum kagedo oya susum magedo
Lan wenndado thaw durin innado
Kawurudo kawuda oba kawurudo
Kawurudo oba kage kawurudo
Ma hera yamdo sitha sitha inu epa yanu mane
Me dan pawa oba giya se dane...
(Yai da epa wi ei da pama wi
Daraganna bari wi eda dunna ale...//)
Mathak wela aye langin unna thale
Palak weda nene epa enna nam
Ma hera yamdo sitha sitha inu epa yanu mane
Me dan pawa oba giya se dane...
(Hada piyan wesila boho kal gewila
Barak ne sithe dan ma thutin pirila...//)
Hoyanne balan ne man sithanne pathanne
Langin inna aye nam sithannema ne...
Me susum...මේ සුසුම් කාගේදෝ ගී පද
මේ සුසුම් කාගේදෝ ඔය සුසුම් මාගේදෝ
ලං වෙන්නදෝ තව දුරින් ඉන්නදෝ
කවුරුදෝ කවුද ඔබ කවුරුදෝ
කවුරුදෝ ඔබ කාගේ කවුරුදෝ
මා හැර යම්දෝ සිත සිතා ඉනු එපා යනු මැනේ
මේ දැන් පවා ඔබ ගියා සේ දැනේ....
(යයිද එපා වී එයිද පමා වී
දරාගන්න බැරි වී එදා දුන්න ආලේ...//)
මතක් වීලා ආයේ ළඟින් උන්න තාලේ
පලක් වේද නෑනේ එපා එන්න නම්
මා හැර යම්දෝ සිත සිතා ඉනු එපා යනු මැනේ
මේ දැන් පවා ඔබ ගියා සේ දැනේ....
(හද පියන් වැසීලා බොහෝ කල් ගෙවීලා
බරක් නෑ සිතේ දැන් මා තුටින් පිරීලා...//)
හොයන්නෑ බලන්නෑ මං සිතන්නෑ පතන්නෑ
ළඟින් ඉන්න ආයේ නම් සිතන්නේම නෑ....
මේ සුසුම්.....
Performances of Me Susum Kagedo
Cover versions, live performances, and reality-show contestant performances of “Me Susum Kagedo” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Susum Kagedo LyricsMe Susum Kagedo Lyrics Englishමේ සුසුම් කාගේදෝමේ සුසුම් කාගේදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Kaviraj SongsKaveesha Kaviraj LyricsKaviraj LyricsHashan Thilina ComposerKaveesha Kaviraj Lyricist
