Hamuwena Neth Lyrics by Kaveesha Kaviraj
Hamuwena Neth (හමුවනා නෙත්) is a Sinhala song sung by Kaveesha Kaviraj. The lyrics were written and the music composed by Dilan Gamage. This page presents the Hamuwena Neth lyrics in Sinhala script (හමුවනා නෙත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hamuwena Neth |
|---|---|
| SINGER | Kaveesha Kaviraj |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Dilan Gamage |
| VIEWS | 39 |
| UPDATED |
Hamuwena Neth Lyrics
Hamuwana neth dahak atharin
Obe dasama soya awidin
Obata metharam lanwa inne
(Nolabena bawa dena denai...//)
Ayale giya heena athare
Godagasa maha vedana
Mamama vitarada pem karanne
Aathmaya paradua tiya...
Obawa himiwe nam oya adahannam
Adarei man raththarane dan
Nathuwa innata bae oya...
Hamuwana neth...
Thethamane athi papuwa gambure
Unanawa pem divithura
Ada indanvath imuda senehen
Punchi venasakwath epa...
Obawa himiwe nam oya adahannam
Adarei man raththarane dan
Nathuwa innata bae oya...
Hamuwana neth....හමුවනා නෙත් ගී පද
හමුවනා නෙත් දහක් අතරින්
ඔබේ දෑසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ළංව ඉන්නේ
(නොලැබෙනා බව දැන දැනයි...//)
අයාලේ ගිය හීන අතරේ
ගොඩගසා මහ වේදනා
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා...
ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා...
හමුවනා නෙත්...
තෙතමනේ ඇති පපුව ගැඹුරේ
උනනවා පෙම් දිවිතුරා
අද ඉඳන්වත් ඉමුද සෙනෙහෙන්
පුංචි වෙනසක්‌වත් එපා...
ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා...
හමුවනා නෙත්....
Performances of Hamuwena Neth
Cover versions, live performances, and reality-show contestant performances of “Hamuwena Neth” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverHamuwena Neth Dahak Atharin - Kaveesha KavirajSrisurf
▶CoverHamuwena Neth Dahak Athare -Kaveesha Kaviraj Purple RangeShine Video Creation
▶CoverHamuwana Neth - Kaveesha Kaviraj (හමුවනා නෙත් - කවීෂ කවිරාජ්)SL SOUND HACK
▶CoverHamuwena Neth - Remix (DJ AIFA) - Full Bass RemixDJ AIFA
▶CoverHamuwana Neth - හමුවනා නෙත්-Kaveesha kaviraj- Cover by : KAVINDA MADUSHANKavinda madhushan
▶CoverHamuwena Neth Dahak Athare- Kaveesha Kaviraj Romesh Sugathapala With SunflowerShine Video Creation
▶CoverHamuwena Neth Dahak Athare Kaveesha Kaviraj (official origi nal video)LANKA MUSIC CHANNEL
▶CoverHamuwana Neth Remix (හමුවනා නෙත්) - Kaveesha Kaviraj -DJ Udara RemixDJ Udara Remix
▶CoverHamuwana Neth (හමුවනා නෙත්) Rock x Metal Version -Kaveesha Kaviraj @KaveeshaKaviraj @MemeRush-usMemeRush
▶CoverHamuwana neth dahak atharin Kaveesha kaviraj | හමුවනා නෙත් දහක් අතරින් | කවීෂ කවිරාජ්Kalpitha bro
▶CoverHamuwana neth dahak athare ( හමුවනා නෙත් දහක් අතරේ)Sachi.D.Didulanga
▶CoverHamuwena Neth - Kaveesha KavirajDream World
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hamuwena Neth LyricsHamuwena Neth Lyrics Englishහමුවනා නෙත්හමුවනා නෙත් ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Kaviraj SongsKaveesha Kaviraj LyricsKaviraj LyricsDilan Gamage ComposerDilan Gamage Lyricist
