Oba Pawi Giya Dura Athakata Lyrics by Kaveesha Kaviraj
Oba Pawi Giya Dura Athakata (ඔබ පාවී ගියා දුර ඈතකට) is a Sinhala song sung by Kaveesha Kaviraj. This page presents the Oba Pawi Giya Dura Athakata lyrics in Sinhala script (ඔබ පාවී ගියා දුර ඈතකට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Pawi Giya Dura Athakata |
|---|---|
| SINGER | Kaveesha Kaviraj |
| VIEWS | 129 |
| UPDATED |
Oba Pawi Giya Dura Athakata Lyrics
Oba paavi giyaa dura aethakata
Maa sasalee thiyaa varu gaanakata
Sagawaenne nae tharu daesa
Oba aedo soyaa mage heenekata
Mathaka mawannae raeae heena yaa ae
Duka dannae nae ae maa sitae //
Nethu gaavin thiyaa ruva mohotakata
Oba sagavee giyaa vena heenekata
Sitada nodannae maevee aeva aayae
Oba dannae nae mage aadarae //
Oba aevii sithaa laga paathakata
Maa naevathi bala imi aa magama
Sagawaenne nae tharu daesa
Oba ae do soyaa mage heenekata
Oba paavi giyaa ....ඔබ පාවී ගියා දුර ඈතකට ගී පද
ඔබ පාවී ගියා දුර ඈතකට
මා සසැලී තියා වරු ගානකට
සැගවෙන්නේ නෑ තරු දෑස
ඔබ ඒදෝ සොයා මගෙ හීනෙකට
මතක මවන්නේ රැයේ හීන යායේ
දුක දන්නේ නෑ ඈ මා සිතේ //
නෙතු ගාවින් තියා රුව මොහොතකට
ඔබ සැගවී ගියා වෙන හීනෙකට
සිතද නොදන්නේ මැවී ඈව ආයේ
ඔබ දන්නේ නෑ මගෙ ආදරේ //
ඔබ ඒවී සිතා ළග පාතකට
මා නැවතී බලා ඉමි ආ මගම
සැගවෙන්නෙ නෑ තරු දැස
ඔබ ඒ දෝ සොයා මගෙ හීනෙකට
ඔබ පාවී ගියා ....Performances of Oba Pawi Giya Dura Athakata
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Pawi Giya Dura Athakata” on YouTube.
Cover Versions · 8
▶CoverOba pawi giya dura athakata. ඔබ පාවි ගියා දුර ඈතකට. Kawisha Kaviraj.. D&D CREATIONSD&D CREATIONS
▶Coverඔබ පාවී ගියා දුර ඈතකට||Oba Pawee Giya Dura Ethakata @chamiduariyaratneChamidu Ariyaratne
▶CoverOba Pavi Giya-Kaveesha kavirajChannel NM
▶CoverOba Pavi Giya_ඔබ පාවී ගියා | Beats Remix || 2K26_Present By@RubbyOnTheBeats-officialRUBBY ON THE BEATS
▶Coverඔබ පාවී ගියා දුර ඈතකට oba pavi giya dura athakata kaveesha kavirajchamodi volg
▶Coverඔබ පාවීගියා දුර ඈතකට.| Oba paweee giya dura athakata.-කවීශ කවිරාජ් .| Kaweesha Kawiraj .sakun Senadheera
▶CoverOba Pawee Giya Dura Ethakata | ඔබ පාවී ගියා දුර ඈතකට Covered by Sihina DenuwanU like music
▶Coverඔබ පාවී ගියා දුර ඈතකට ll OBA PAWI GIYA DURA ATHAKATA ll Tcp_BeatsTCP Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Pawi Giya Dura Athakata LyricsOba Pawi Giya Dura Athakata Lyrics Englishඔබ පාවී ගියා දුර ඈතකටඔබ පාවී ගියා දුර ඈතකට ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Kaviraj SongsKaveesha Kaviraj LyricsKaviraj Lyrics