Me Ware Kumari Lyrics by Kaveesha Kaviraj
Me Ware Kumari (මේ වාරේ කුමාරි) is a Sinhala song sung by Kaveesha Kaviraj. This page presents the Me Ware Kumari lyrics in Sinhala script (මේ වාරේ කුමාරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Ware Kumari |
|---|---|
| SINGER | Kaveesha Kaviraj |
| VIEWS | 141 |
| UPDATED |
Me Ware Kumari Lyrics
Me vaare kumari balalla maagemai jomaare damalla
Me kaale araabi ahalla vaagemai jomaare damalla
(Maha sena ara uthuru desin dakuṇu desin meheta varella
Ara penaa sura rajina mage langata mehe ganna varella.....//)
Hari damav damav hure damav thaale soyaala
Hari rangav rangav thaale aran hondaṭa rangalla
Aya magei magei magema tamai matama kiyaala
Raya dilei dilei satuṭa galai sapata hindilla.....
Me vaare kumari......
Iṅga suga nalola ara bera vayamu gena thaaleta solola
Manaali manaali dan mage kiya kiyaala
Kara badiddi badiddi ran maale gele dileyaa
Pethum mitak hite dara piyum vaage pipeyaa
Situm pethum rayama pura haṅgum hade daraayaa
Adin pasuva raja vaasala sara sandak negilaa
Sandak raye rajinak vi eliyak de galaala boma
Eliyak de galaala boma.......
Me vaare kumari......මේ වාරේ කුමාරි ගී පද
මේ වාරේ කුමාරි බලල්ලා මාගේමයි ජොමාරේ දමල්ලා
මේ කාලේ අරාබි අහල්ලා වාගේමයි ජොමාරේ දමල්ලා
(මහ සේනා අර උතුරු දෙසින් දකුණු දෙසින් මෙහෙට වරෙල්ලා
අර පේනා සුර රැජිණ මගේ ළඟට මෙහේ ගන්න වරෙල්ලා.....//)
හරි දමව් දමව් හුරේ දමව් තාලේ සොයාලා
හරි රඟව් රඟව් තාලේ අරන් හොඳට රඟල්ලා
ඇය මගේයි මගේයි මගේම තමයි මටම කියාලා
රැය දිලෙයි දිලෙයි සතුට ගලයි සැපට හිඳිල්ලා.....
මේ වාරේ කුමාරි......
ඉඟ සුඟ නලෝලා අර බෙර වයමු ගෙන තාලෙට සොලෝලා
මනාලි මනාලි දැන් මගේ කියා කියාලා
කර බඳිද්දි බඳිද්දි රන් මාලේ ගෙලේ දිලේයා
පැතුම් මිටක් හිතේ දරා පියුම් වගේ පිපේයා
සිතුම් පැතුම් රැයම පුරා හැඟුම් හදේ දරායා
අදින් පසුව රජ වාසල සරා සඳක් නැගිලා
සඳක් රැයේ රැජිණක් වී එළියක් දේ ගලාලා බෝමා
එළියක් දේ ගලාලා බෝමා.......
මේ වාරේ කුමාරි......
Performances of Me Ware Kumari
Cover versions, live performances, and reality-show contestant performances of “Me Ware Kumari” on YouTube.
Cover Versions · 12
▶CoverMe Ware Kumari - Kaveesha Kaviraj (මේ වාරේ කුමාරී - කවීෂ කවිරාජ්)SL SOUND HACK
▶CoverHiru Mega Blast Deniyaya | 2015-05-23 | Kaveesha Kaviraj - Me Ware KumariHiru TV Sri Lanka
▶CoverMe Ware kumari Remix (මේ වාරේ කුමාරී ) BRAND NEW REMIX SONG....𝕎𝕒𝕣𝕟𝕚𝕟𝕘 𝕆𝕗𝕗𝕚𝕔𝕚𝕒𝕝 ℝ𝕖𝕞𝕚𝕩 ™
▶CoverMe Ware Kumari - Kaveesha Kaviraj - Flashback Hiru Mega Blast | Neluewa 2018 12 08S L Music Series
▶CoverMe Ware | Kaveesha Kaviraj | Purple Range | Nirosha Thalagala U Dance | මේ වාරේ කුමාරි | කවීෂOld Shows Dancing
▶CoverMe Ware Kumari - Kaveesha Kaviraj මේ වාරේ කුමාරී - කවීෂ කවිරාජ් Seeduwa BraveSampath Live Video Team - Balapitiya
▶Coverමේ වාරේ කුමාරි... me ware kumari balalla.... yeshan maxPraba music
▶Coverමේවාරේ කුමාරී jamare Dj remix song Mahesh Music Fun Club kaveesha kavirajDJ MAHI
▶CoverMe ware | Kaveesha Kaviraj | Purple Range | Star Challenge | මේ වාරේ | කවීෂ කවිරාජ් | පර්පල් රේන්ජ්Old Shows Dancing
▶Coverමේ වාරේ කුමාරි බලල්ලා මාගේමයි Kaveesha Kaviraj -SL MUSICRE CUP
▶Coverමේ වාරේ කුමාරි | Me Ware Kumari | 8D Song | Kaveesha Kaviraj | Use Headphones8D Vibe
▶CoverMe Ware Kumari (මේ වාරේ කුමාරි) | Kaveesha KavirajMusic Praniya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Ware Kumari LyricsMe Ware Kumari Lyrics Englishමේ වාරේ කුමාරිමේ වාරේ කුමාරි ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Kaviraj SongsKaveesha Kaviraj LyricsKaviraj Lyrics