Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Kaveesha Kaviraj
  3. Hinsa Karanne Wenwee Gihin Lyrics

Hinsa Karanne Wenwee Gihin Lyrics by Kaveesha Kaviraj

Hinsa Karanne Wenwee Gihin (හිංසා කරන්නේ වෙන්වී ගිහින්) is a Sinhala song sung by Kaveesha Kaviraj. This page presents the Hinsa Karanne Wenwee Gihin lyrics in Sinhala script (හිංසා කරන්නේ වෙන්වී ගිහින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Hinsa Karanne Wenwee Gihin including singer, lyricist, composer, and view count
SONGHinsa Karanne Wenwee Gihin
SINGERKaveesha Kaviraj
VIEWS41
UPDATEDMay 2026

Hinsa Karanne Wenwee Gihin Lyrics

Hinsa karanne wenwee gihilla
Mage atin wu waradak kiyan
Hangi wasanthe mage lowin
Kadulak nagenne nethatath horen

Bodaveela petu seya ridavaala sitha paaraa
Sangawi giyaata ridava giyaata semadama oyama ona
Sasare puraama mathake thiyana senehe mawanna ona //

Hinsa karanne .....

Mewi pena heena gaane ingiyen kola peawa
Laye gaawi laawi waage sithuwili weela aawa //
Sithuwili weela aawa

Hinsa karanne .....

Rendi paawa yaawi athe rendunath maawa daala
Obe desa sihiwa aaye henguman raena paaraa //
Henguman raena paaraa

Hinsa karanne .....
Bodaveela petu seya ....

Hinsa karanne wenwee gihilla
Mage atin wu waradak kiyan

හිංසා කරන්නේ වෙන්වී ගිහින් ගී පද

හිංසා කරන්නේ වෙන්වී ගිහින්
මාගේ අතින් වූ වරදක් කියන්
හැංගී වසන්තේ මාගේ ලොවින්
කඳුළක් නැගෙන්නේ නෙතටත් හොරෙන්

බොඳවීලා පැතු සේයා රිදවාලා සිත පාරා
සැඟවී ගියාට රිදවා ගියාට සැමදාම ඔයාම ඕනා
සසරේ පුරාම මතකේ තියාන සෙනෙහේ මවන්න ඕනා //

හිංසා කරන්නේ .....

මැවී පේන හීන ගානේ ඉඟියෙන් කෝල පෑව
ලයේ ගෑවි ලෑවි වාගේ සිතුවිලි වීලා ආවා //
සිතුවිලි වීලා ආවා

හිංසා කරන්නේ .....

රැඳී පාව යාවී ඇතේ රැඳුනත් මාව දාලා
ඔබේ දෑස  සිහිව ආයේ හැඟුමන් රෑන පාරා //
හැඟුමන් රෑන පාරා

හිංසා කරන්නේ .....
බොඳවීලා පැතු සේයා ....

හිංසා කරන්නේ වෙන්වී ගිහින්
මාගේ අතින් වූ වරදක් කියන්

Performances of Hinsa Karanne Wenwee Gihin

Cover versions, live performances, and reality-show contestant performances of “Hinsa Karanne Wenwee Gihin” on YouTube.

Cover Versions · 6

▶
CoverHinsa karanne wen vi gihin | හිංසා කරන්නේ වෙන් වී ගිහින් | Kavisha Kaviraj with FlashbackDreams Store
▶
CoverHinsa Karanne Wenwi Gihin (හිංසා කරන්නේ වෙන් වී ගිහින්)Diyatha Tv LIVE
▶
CoverHinsa karanne wenwee gihin _ " හිංසා කරන්නේ වෙන්වී ගිහින් " octapad cover sri lankaTalk with Sachiya
▶
Coverhinsa karanne wen wee gihan |හිංසා කරන්නේ වෙන් වි ගිහින් paraduwaboys𝗣𝗮𝗿𝗮𝗱𝘂𝘄𝗮 𝗕𝗼𝘆𝘀
▶
Cover"හිංසා කරන්නේ වෙන් වී ගිහින්" "Hinsa karanne wenwee gihin" ~Keyboard Cover~D Entertainment
▶
Coverහිංසා කරන්නේ වෙන්වී ගිහින්(ˢᵃˢⁱⁿᵈᵘ ˢᵃⁿᵏᵃˡᵖᵃ)Rosha Dreems

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Hinsa Karanne Wenwee Gihin LyricsHinsa Karanne Wenwee Gihin Lyrics Englishහිංසා කරන්නේ වෙන්වී ගිහින්හිංසා කරන්නේ වෙන්වී ගිහින් ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Kaviraj SongsKaveesha Kaviraj LyricsKaviraj Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Hinsa Karanne Wenwee Gihin" by Kaveesha Kaviraj

Song Video

More from Kaveesha Kaviraj

  • As Adaren Purona Lyrics730
  • Dawasaka Ma Hamuwela Lyrics31
  • Hamuwena Neth Lyrics46
  • Hithumanapen Lan Wee Pem Kale Ai Api Lyrics40
  • Kadulak Gala With Ma Nethu Agin Lyrics53
  • Kandulak Galawith Lyrics323
  • Mata Pem Banda Lan Lanwa Hada Sanasamin Lyrics103
  • Me Susum Kagedo Lyrics5
  • Me Ware Kumari Lyrics152
  • Oba Lagin Dawatena Adarawanthita Lyrics36
  • Oba Pawi Giya Dura Athakata Lyrics146
  • Sidi Bidi Adare Sithe Pathum Pa Kere Lyrics128
  • Sitha Ananthaye Lyrics49
  • Wasibidu Sema Sale Lyrics49
  • View All Songs15

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1