Sitha Ananthaye Lyrics by Kaveesha Kaviraj
Sitha Ananthaye (සිත අනන්තයේ) is a Sinhala song sung by Kaveesha Kaviraj. The lyrics were written by Imesh Wijebandara, and the music is composed by Hashan Thilina. This page presents the Sitha Ananthaye lyrics in Sinhala script (සිත අනන්තයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sitha Ananthaye |
|---|---|
| SINGER | Kaveesha Kaviraj |
| LYRICIST | Imesh Wijebandara |
| COMPOSER | Hashan Thilina |
| VIEWS | 41 |
| UPDATED |
Sitha Ananthaye Lyrics
Sitha ananthaye rendila sanda se
diluna.. diluna.. diluna.. diluna..
Jeevithe kawulu hema wasanthaye api thurulu wevi
winda.. winda.. winda.. winda..
Umathuwu kandulu suli kunatuwak wi winashayak
mewuna.. mewuna.. mewuna.. mewuna..
Rakusu wes makulu idoraye ralu polawak se
dewuna.. dewuna.. dewuna.. dewuna..
Wedana bubulu
Duwili kunatuwe pawena sura kumariye
asuna hema katha bahe pirihi oba samajaye
ma nosithu viramaye nawathimata langa une
maya netha tharadiye kiyala oba pala giye
Sitha ananthaye rendila sanda se....
Pawena wala thire sanda bageta gili giye
oba nathi me nura raye gimhanaya pawa sale
desa pura anduna kalambu sithuwili sena
din tharu sene diyawi sansare pura mewuna
Sitha ananthaye rendila sanda se....සිත අනන්තයේ ගී පද
සිත අනන්තයේ රැඳිලා සඳ සේ
දිලුනා.. දිලුනා.. දිලුනා.. දිලුනා..
ජීවිතේ කවුළු හැම වසන්තයේ අපි තුරුළු වෙවී
වින්දා.. වින්දා.. වින්දා.. වින්දා..
උමතුවූ කඳුළු සුළි කුණාටුවක් වී විනාශයක්
මැවුනා.. මැවුනා.. මැවුනා.. මැවුනා..
රකුසු වෙස් මකුළු ඉඩෝරයේ රළු පොළවක් සේ
දැවුනා.. දැවුනා.. දැවුනා.. දැවුනා..
වේදනා බුබුලු
දූවිලි කුණාටුවේ පාවෙන සුර කුමාරියේ
ඇසුනා හැම කතා බහේ පිරිහී ඔබ සමාජයේ
මා නොසිතූ විරාමයේ නවතීමට ලඟා උනේ
මායා නෙත තරාදියේ කියලා ඔබ පලා ගියේ
සිත අනන්තයේ රැඳිලා සඳ සේ....
පාවෙන වලා තිරේ සඳ බාගෙට ගිලී ගියේ
ඔබ නැති මේ නුරා රැයේ ගිම්හානය පවා සැලේ
දෑස පුරා ඇඳුනා කැළඹු සිතුවිලි සේනා
දින් තාරු සෙනේ දියවී සංසාරේ පුරා මැවුනා
සිත අනන්තයේ රැඳිලා සඳ සේ....Performances of Sitha Ananthaye
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Ananthaye” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverSitha Ananthaye | සිත අනන්තයේ රැඳිලා | Duwili Kunatuwe | Fate of furious | Dom's car chase sceneSL Boy Edits
▶CoverSitha Ananthaye (Remix) DJ AIFADJ AIFA
▶CoverSitha Ananthaye (Remix) - Kaveesha Kaviraj | Dexter Beats | Sinhala Remix Songs | Sinhala DJDesawana Remix
▶Coverසිත අනන්තයේ Crazy Car VersionTharinda Dilshan
▶CoverSitha Ananthaye (සිත අනන්තයේ) - Kaveesha KavirajAluth Video
▶Coverසිත අනන්තයේ song (Riyesh Music) DJRiyesh Music (Riya Bro)
▶CoverSitha Ananthaye (Tsr Beats Remix) | 2026 New Sinhala Remix | Sinhala dj RemixTSR BEATS
▶CoverSitha Ananthaye | සිත අනන්තයේ | A cover by Sewmini Sanjana | Tribute to Kaveesha KavirajSewmini Sanjana Official
▶CoverSitha Ananthaye - Kaveesha KavirajSouthNet Video Team
▶Coverසිත අනන්තයේ || Sitha Ananthaye || Kaveesha Kavira || PearlwoodlandAura Lanka Entertainment
▶Coverසිත අනන්තයේ | Sitha Ananthaye | Kaveesha Kaviraj | SL DJ Remix Tunes | Car Version | 2021 newSL DJ Remix Tunes
▶Coverසිත් අනන්තයේ Free Fire තාලෙට [සිත් අනන්තයේ Free Fire mix] Sinhala Song @slmusic7581චුට්ටා SL [Music]
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Ananthaye LyricsSitha Ananthaye Lyrics Englishසිත අනන්තයේසිත අනන්තයේ ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Kaviraj SongsKaveesha Kaviraj LyricsKaviraj LyricsHashan Thilina ComposerImesh Wijebandara Lyricist

