Oba Lagin Dawatena Adarawanthita Lyrics
“Oba laginma dawatenna adarawantita” (ඔබ ලගින්ම දැවටෙනා ආදරවන්තීට), Oba Lagin Dawatena Adarawanthita (ඔබ ලගින්ම දැවටෙනා ආදරවන්තීට) lyrics: a Sinhala heartbreak song sung by Kaveesha Kaviraj, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ ලගින්ම දැවටෙනා ආදරවන්තීට ගී පද, and many know it simply as Oba laginma.
| SONG | Oba Lagin Dawatena Adarawanthita |
|---|---|
| SINGER | Kaveesha Kaviraj |
| CATEGORY | Heart Break |
| VIEWS | 40 |
| UPDATED |
Oba Lagin Dawatena Adarawanthita Lyrics Singlish
Oba laginma dawatenna adarawantita
Ahanna ma mathakaday kiya //
Wenathak sit bandi ansathu wuwata
Kiyanna ma adarei kiya //
Sonduri ae mage pera dawase
Kotharam pem keruwada kiya
Dena dena me wilasin numba pem bande
Nodanimi ae hata aida kiya
Oba laginma ....
Iwatha bala nohadhuna wilasin
Aetin numba yai ma hamuwe
Senehasa winda denna ae hata lanwi
Wirasakawi pala nae mithure
Oba laginma ....ඔබ ලගින්ම දැවටෙනා ආදරවන්තීට ගී පද
ඔබ ලගින්ම දැවටෙනා ආදරවන්තීට
අහන්න මා මතකදැයි කියා //
වෙනතක් සිත් බැඳී අන්සතු වුවාට
කියන්න මා ආදරෙයි කියා //
සොඳුරි ඈ මගෙ පෙර දවසේ
කොතරම් පෙම් කෙරුවද කියා
දැන දැන මේ විලසින් නුඹ පෙම් බැන්දේ
නොදනිමි ඈ හට ඇයිද කියා
ඔබ ලගින්ම ....
ඉවත බලා නොහදුන විලසින්
ඈතින් නුඹ යයි මා හමුවේ
සෙනෙහස වින්දා දෙන්නා ඈහට ලංවී
විරසකවී පල නෑ මිතුරේ
ඔබ ලගින්ම ....Performances of Oba Lagin Dawatena Adarawanthita
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Lagin Dawatena Adarawanthita” on YouTube.
Live Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Lagin Dawatena Adarawanthita LyricsOba Lagin Dawatena Adarawanthita Lyrics Englishඔබ ලගින්ම දැවටෙනා ආදරවන්තීටඔබ ලගින්ම දැවටෙනා ආදරවන්තීට ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Kaviraj SongsKaveesha Kaviraj LyricsKaviraj Lyrics
