Mata Pem Banda Lan Lanwa Hada Sanasamin Lyrics
“Mata peme banda lan lanwa hada sanasamin” (මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්), Mata Pem Banda Lan Lanwa Hada Sanasamin (මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්) lyrics: a Sinhala heartbreak song sung by Kaveesha Kaviraj, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Mata peme, and in Sinhala it is මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින් ගී පද.
| SONG | Mata Pem Banda Lan Lanwa Hada Sanasamin |
|---|---|
| SINGER | Kaveesha Kaviraj |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 111 |
| UPDATED |
Mata Pem Banda Lan Lanwa Hada Sanasamin Lyrics Singlish
Mata peme banda lan lanwa hada sanasamin
Mage pana kenda geniyanna kawudo awith
Pembari me asapana sundari me balapan
Himikaraganna beruwata me atmaye
Matu bhawayedi mage wenda sitapan lade
Api duk winda pem banda mathake medin
Man uhulanne kelasinda numba nathi dukin
Ohu numbe himi unadhen me bhawe nima unadhen
Oba hinahenna sanasenna sihine mage
Matu bhawayema langa inna nowana se
Mata peme banda ....
Mulu sansarma ekwenna pathuwa api
Dan geniyanna purakinna pana me mage
Mahathune me asapana pana wage surakiya man
Oba iwasanna man wage matu bhawedi
Masenasenna mage sondura himiwi yali
Mata peme banda ....මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින් ගී පද
මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත්
පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්
හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ
අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින්
මං උහුලන්නේ කෙලෙසින්ද නුඹ නැති දුකින්
ඔහු නුඹේ හිමි උනාදෙන් මේ භවේ නිම උනාදෙන්
ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ
මතු භවයේම ලඟ ඉන්න නොවන සේ
මට පෙමේ බැන්ද ....
මුළු සංසාර්ම එක්වෙන්න පැතුවා අපි
දැන් ගෙනියන්න පුරකින්න පණ මේ මගේ
මහතුනේ මේ අසාපන් පණ වගේ සුරැකියා මං
ඔබ ඉවසන්න මං වාගේ මතු භවෙදී
මසෙැනසෙන්න මගෙ සොඳුර හිමිවී යලී
මට පෙමේ බැන්ද ....Performances of Mata Pem Banda Lan Lanwa Hada Sanasamin
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Pem Banda Lan Lanwa Hada Sanasamin” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Pem Banda Lan Lanwa Hada Sanasamin LyricsMata Pem Banda Lan Lanwa Hada Sanasamin Lyrics Englishමට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින් ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Kaviraj SongsKaveesha Kaviraj LyricsKaviraj Lyrics
