Kadulak Gala With Ma Nethu Agin Lyrics by Kaveesha Kaviraj
Kadulak Gala With Ma Nethu Agin (කඳුලක් ගලාවිත් මා නෙතු අගින්) is a Sinhala song sung by Kaveesha Kaviraj. This page presents the Kadulak Gala With Ma Nethu Agin lyrics in Sinhala script (කඳුලක් ගලාවිත් මා නෙතු අගින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kadulak Gala With Ma Nethu Agin |
|---|---|
| SINGER | Kaveesha Kaviraj |
| VIEWS | 45 |
| UPDATED |
Kadulak Gala With Ma Nethu Agin Lyrics
Kandulak galavith ma nethu agin
Obagei magei sith bindila gihing
Senehasa aran enne na ma ithin
Mage sithin oba samu aran //
Tharu ahasa mudu sulanga thurule hova
Pem bas dedu e kale pava //
Sitha mage ridawannenemai kiya
Ada mava handavala oba dura giya //
Kandulak galavith ....
Podavasse sithalata gulivi eda
Eka kudaya yata denna thanivi giya //
Oba mava heradala giya se meda
Yali ennepa mage diviyata sada //
Kandulak galavith ....කඳුලක් ගලාවිත් මා නෙතු අගින් ගී පද
කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන් //
තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
පෙම් බස් දෙඩු ඒ කාලේ පවා //
සිත මාගෙ රිදවන්නෙනෑමයි කියා
අද මාව හඬවාලා ඔබ දුර ගියා //
කඳුලක් ගලාවිත් ....
පොදවැස්සේ සීතලට ගුලිවී එදා
එක කුඩය යට දෙන්න තනිවී ගියා //
ඔබ මාව හැරදාලා ගිය සේ මෙදා
යලි එන්නෙපා මගෙ දිවියට සදා //
කඳුලක් ගලාවිත් ....Related Songs and Tags
Kadulak Gala With Ma Nethu Agin LyricsKadulak Gala With Ma Nethu Agin Lyrics Englishකඳුලක් ගලාවිත් මා නෙතු අගින්කඳුලක් ගලාවිත් මා නෙතු අගින් ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Kaviraj SongsKaveesha Kaviraj LyricsKaviraj Lyrics