Wasibidu Sema Sale Lyrics
“Vesi bindu sema sele pini bindu desa teme” (වැසි බිඳු සේම සැලේ පිනි බිඳු දෑස තෙමේ): Wasibidu Sema Sale (වැසි බිඳු සේම සැලේ) lyrics, a Sinhala heartbreak song sung by Kaveesha Kaviraj, with words by Buddhika Gajanayake and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is වැසි බිඳු සේම සැලේ ගී පද, and many know it simply as Vesi bindu.
| SONG | Wasibidu Sema Sale |
|---|---|
| SINGER | Kaveesha Kaviraj |
| LYRICIST | Buddhika Gajanayake |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 63 |
| UPDATED |
Wasibidu Sema Sale Lyrics Singlish
Vesi bindu sema sele pini bindu desa teme
Handanne ai sondure kohomada oya hita ridune
Milana neela nuwan balana susum helan
Idinna be manike hinavenna purudu lesin...
Vesi bindu sema sele...
Baninna athi tharamak hita thawa obe ridenava nam
Manike ahaka balan inna epa tarahin nam
Balanna enna hithan tharu kata ma genapu tharam
(Danne pura ahasai saththai boru nokiyami man...//)
Vesi bindu sema sele...
Awe sidadiyen novenas vu ekama sitin
Kohomada napuru vune adarayan pirunu hitak
Oya tharamata seka nam kumatada sit ridavan
(Mama samugena yannam sonduriye oba senase nam...//)
Vesi bindu sema sele...වැසි බිඳු සේම සැලේ ගී පද
වැසි බිඳු සේම සැලේ පිනි බිඳු දෑස තෙමේ
හඬන්නේ ඇයි සොඳුරේ කොහොමද ඔය හිත රිදුණේ
මිලාන නීල නුවන් බලාන සුසුම් හෙලන්
ඉඳින්න බෑ මැණිකේ හිනාවෙන්න පුරුදු ලෙසින්...
වැසි බිඳු සේම සැලේ...
බනින්න ඇති තරමක් හිත තව ඔබේ රිදෙනවා නම්
මැණිකේ අහක බලන් ඉන්න එපා තරහින් නම්
බලන්න එන්න හිතන් තරු කැට මා ගැනපු තරම්
(දන්නේ පුර අහසයි සත්තයි බොරු නොකියමි මං...//)
වැසි බිඳු සේම සැලේ...
ආවේ සිදාදියෙන් නොවෙනස් වූ එකම සිතින්
කොහොමද නපුරු වුණේ ආදරයෙන් පිරුණු හිතක්
ඔය තරමට සැක නම් කුමටද සිත් රිදවන්
(මම සමුගෙන යන්නම් සොඳුරියේ ඔබ සැනසේ නම්...//)
වැසි බිඳු සේම සැලේ...
Performances of Wasibidu Sema Sale
Cover versions, live performances, and reality-show contestant performances of “Wasibidu Sema Sale” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasibidu Sema Sale LyricsWasibidu Sema Sale Lyrics Englishවැසි බිඳු සේම සැලේවැසි බිඳු සේම සැලේ ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Kaviraj SongsKaveesha Kaviraj LyricsKaviraj LyricsPriyantha Navalage ComposerBuddhika Gajanayake Lyricist

