Sidi Bidi Adare Sithe Pathum Pa Kere Lyrics by Kaveesha KavirajShanika Wanigasekara
Sidi Bidi Adare Sithe Pathum Pa Kere (සිදී බිදී ආදරේ සිතේ පැතුම් පා කෙරේ) is a Sinhala song sung by Kaveesha Kaviraj and Shanika Wanigasekara. This page presents the Sidi Bidi Adare Sithe Pathum Pa Kere lyrics in Sinhala script (සිදී බිදී ආදරේ සිතේ පැතුම් පා කෙරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sidi Bidi Adare Sithe Pathum Pa Kere |
|---|---|
| SINGER | Kaveesha Kaviraj, Shanika Wanigasekara |
| VIEWS | 106 |
| UPDATED |
Sidi Bidi Adare Sithe Pathum Pa Kere Lyrics
Sidee bidee aadare sithe pathum paa kere
Surangana aa kere netha mage aale
Daetha vidaa maa kere dunna obee aadare
Sihinenwath naa aaye dakinne
Aadara katha boru godak welaa
Sithuwili haa dan wenas welaa
Langa nathi hinda .... langa nathi hinda
Hasareli paawa duk gangak welaa
Saagara jale piri goda geluwaa
Duka wedi hinda .... duka wedi hinda
Dahas warak sitin handaa rayak pura susum hela
Boma .... kandulal boma
Ee obe nethin vehenaa kandulu bidak waasana
Wevaa .... obata wevaa
Mata kiyan lade kaarane duras wune aadare
Nalalana thilake naethida kiyanne
Iwasanna sondura jeewithe aathmayen aathmaye
Upadina bhawaye langa wemuu aaye
Me anantha wu preme pura daranna beri wedanaa
Boma .... sithe boma
Ee vadan obe naesenaa sulan rode paawelaa
Aawaa .... maa wetha aawaa
Mata kiyan lade ....
Sidee bidee aadare ....සිදී බිදී ආදරේ සිතේ පැතුම් පා කෙරේ ගී පද
සිදී බිදී ආදරේ සිතේ පැතුම් පා කෙරේ
සුරඟන ඈ කෙරේ නැත මගෙ ආලේ
දෑත විදා මා කෙරේ දුන්නු ඔබේ ආදරේ
සිහිනෙන්වත් නෑ ආයෙ දකින්නේ
ආදර කතා බොරු ගොඩක් වෙලා
සිතුවිලි හා දැන් වෙනස් වෙලා
ලඟ නැති හින්දා .... ලඟ නැති හින්දා
හසරැලි පාවා දුක් ගඟක් වෙලා
සාගර ජලේ පිරි ගොඩ ගැලුවා
දුක වැඩි හින්දා .... දුක වැඩි හින්දා
දහස් වරක් සිතින් හඬා රැයක් පුරා සුසුම් හෙලා
බෝමා .... කඳුළැල් බෝමා
ඒ ඔබෙ නෙතින් වැහෙනා කඳුළු බිදක් වාසනා
වේවා .... ඔබට වේවා
මට කියන් ලදේ කාරනේ දුරස් වුනේ ආදරේ
නලලන තිලකේ නැතිද කියන්නේ
ඉවසන්න සොඳුර ජීවිතේ ආත්මයෙන් ආත්මයේ
උපදින භවයේ ලං වෙමු ආයේ
මේ අනන්ත වූ ප්‍රේමේ පුරා දරන්න බැරි වේදනා
බෝමා .... සිතේ බෝමා
ඒ වදන් ඔබේ නෑසෙනා සුළං රොදේ පාවෙලා
ආවා .... මා වෙත ආවා
මට කියන් ලදේ ....
සිදී බිදී ආදරේ ....Related Songs and Tags
Sidi Bidi Adare Sithe Pathum Pa Kere LyricsSidi Bidi Adare Sithe Pathum Pa Kere Lyrics Englishසිදී බිදී ආදරේ සිතේ පැතුම් පා කෙරේසිදී බිදී ආදරේ සිතේ පැතුම් පා කෙරේ ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Kaviraj SongsKaveesha Kaviraj LyricsKaviraj Lyrics