Hithumanapen Lan Wee Pem Kale Ai Api Lyrics
“Hitumanapen lan vee pem kale ai api” (හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි): Hithumanapen Lan Wee Pem Kale Ai Api (හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි) lyrics, a Sinhala heartbreak song sung by Kaveesha Kaviraj, with words by Dilan Gamage and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hitumanapen lan, and in Sinhala it is හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි ගී පද.
| SONG | Hithumanapen Lan Wee Pem Kale Ai Api |
|---|---|
| SINGER | Kaveesha Kaviraj |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 52 |
| UPDATED |
Hithumanapen Lan Wee Pem Kale Ai Api Lyrics Singlish
Hitumanapen lan vee pem kale ai api
Oya hitin samudee huga kalak wenneti
Oba labunata wadaa nolabuni nam hodai
Ehenam thaama man tanikadai...
Hitumanapen lan vee pem kale ai api...
Maha merak usata senehasa daraa
Maa aavaa bari bara daraa
Prema keruwaa kaatat wadaa
Humaleta pavaa muhuwelaa
Aathmaya paawala oba giyath wenwelaa
Tanikadai thaama maa...
Hitumanapen lan vee pem kale ai api
Oya hitin samudee huga kalak wenneti.....
Paalu manasin maa vindavalaa
Miyadenna baa taniwelaa
Aaye muna nogahi imu api sadaa
Naa tarahaa oba ekka maa
Aathmaya paawala oba giyath wenwelaa
Tanikadai thaama maa...
Hitumanapen lan vee...හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි ගී පද
හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි
ඔය හිතින් සමුදී හුඟ කලක් වෙන්නැති
ඔබ ලැබුණට වඩා නොලැබුණි නම් හොඳයි
එහෙනම් තාම මං තනිකඩයි...
හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි...
මහා මෙරක් උසට සෙනෙහස දරා
මා ආවා බැරි බර දරා
ප්‍රේම කෙරුවා කාටත් වඩා
හුමාලෙට පවා මුහුවෙලා
ආත්මය පාවලා ඔබ ගියත් වෙන්වෙලා
තනිකඩයි තාම මා...
හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි
ඔය හිතින් සමුදී හුඟ කලක් වෙන්නැති.....
පාළු මනසින් මා විඳවලා
මියදෙන්න බෑ තනිවෙලා
ආයේ මුණ නොගැහී ඉමු අපි සදා
නෑ තරහා ඔබ එක්ක මා
ආත්මය පාවලා ඔබ ගියත් වෙන්වෙලා
තනිකඩයි තාම මා...
හිතුමනාපෙන් ළං වී.....
Performances of Hithumanapen Lan Wee Pem Kale Ai Api
Cover versions, live performances, and reality-show contestant performances of “Hithumanapen Lan Wee Pem Kale Ai Api” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithumanapen Lan Wee Pem Kale Ai Api LyricsHithumanapen Lan Wee Pem Kale Ai Api Lyrics Englishහිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපිහිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha Kaviraj SongsKaveesha Kaviraj LyricsKaviraj LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist


