Kaha Mal Aththak Saluna Lyrics by Lakshman Hilmi
Kaha Mal Aththak Saluna (කහ මල් අත්තක් සැලුණා) is a Sinhala song sung by Lakshman Hilmi. This page presents the Kaha Mal Aththak Saluna lyrics in Sinhala script (කහ මල් අත්තක් සැලුණා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kaha Mal Aththak Saluna |
|---|---|
| SINGER | Lakshman Hilmi |
| VIEWS | 17 |
| UPDATED |
Kaha Mal Aththak Saluna Lyrics
(Kaha mal aththak saluna
Ranwan daethak penuna
Kinkini raawak naeguna
Ran maenike mal neluwa.....//)
(Kiyambu latha aege solawa
Vihilu kala mada pawana....//)
Landa dige ae hanike paa nagala
Kumbake linda wetha yanna....
Kaha mal aththak....
(Pera dawase rajun nelu
Shaela thalawada oya ru...//)
Sigiri bithu sithuwam paeradu
Oya ruwa kaatada sonduru.....
Kaha mal aththak....//කහ මල් අත්තක් සැලුණා ගී පද
(කහ මල් අත්තක් සැලුණා
රන්වන් දෑතක් පෙනුණා
කිංකිණි රාවක් නැගුණා
රන් මැණිකේ මල් නෙලුවා.....//)
(කියඹු ලතා ඇගේ සොලවා
විහිළු කළා මද පවනා....//)
ලන්ද දිගේ ඈ හනිකේ පා නගලා
කුඹකේ ළිඳ වෙත යන්නා....
කහ මල් අත්තක්....
(පෙර දවසේ රජුන් නෙලූ
ශෛල තලාවද ඔය රූ...//)
සීගිරි බිතු සිතුවම් පැරදූ
ඔය රුව කාටද සොඳුරු.....
කහ මල් අත්තක්....//
Performances of Kaha Mal Aththak Saluna
Cover versions, live performances, and reality-show contestant performances of “Kaha Mal Aththak Saluna” on YouTube.
Cover Versions · 6
▶CoverKahamal Aththak Saluna | කහ මල් අත්තක් සැලුණා | Lakshman Hilmi | The Music Room | @RooTunesRoo Tunes
▶CoverKaha Mal Aththak | Lakshman Hilmi | Seeduwa Sakura | Sanara | කහ මල් අත්තක් | ලක්ෂ්මන් හිල්මිOld Shows Dancing
▶CoverKaha mal aththak saluna | Lakshman Hilmi | 7 NOTES | Siyatha TVSiyatha TV - Tharu Piri Re
▶CoverKaha Mal Aththak Saluna | Dance Cover | Lakshman HilmiShiroma Mendis
▶CoverKaha mal aththak salunaa | Lakshman HilmiCHAM
▶CoverKaha Mal Aththak Saluna - Lakshman HilmiREC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kaha Mal Aththak Saluna LyricsKaha Mal Aththak Saluna Lyrics Englishකහ මල් අත්තක් සැලුණාකහ මල් අත්තක් සැලුණා ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hilmi SongsLakshman Hilmi LyricsHilmi Lyrics