Sepalika Thama Mey Mawathe Lyrics
“Sepalika thamath me mawate” (සේපාලිකා තාමත් මේ මාවතේ), Sepalika Thama Mey Mawathe (සේපාලිකා තාමත් මේ මාවතේ) lyrics: a Sinhala love song sung by Lakshman Hilmi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Sepalika thamath, and in Sinhala it is සේපාලිකා තාමත් මේ මාවතේ ගී පද.
| SONG | Sepalika Thama Mey Mawathe |
|---|---|
| SINGER | Lakshman Hilmi |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 14 |
| UPDATED |
Sepalika Thama Mey Mawathe Lyrics Singlish
Sepalika thamath me mawate
Pipunaama suwandai sithe
Oba haa mema daethin allan edaa
Piyamennaa mathakaida paasal viye
Kavi paadame akuru beriwila
Taeluwaama haeduwaya oyaa
Dami sugath vaage ape aadare
Nodaneema desithe bodawi giyaa
Paasal viye dennaa eka panthiye
Kirikodu pemwanthayo
Baendi preme paasaledee api dennange
Liyawila atha thama semarum pothe
Sepalika thamath ....සේපාලිකා තාමත් මේ මාවතේ ගී පද
සේපාලිකා තාමත් මේ මාවතේ
පිපුණාම සුවඳයි සිතේ
ඔබ හා මෙමා දෑතින් අල්ලන් එදා
පියමැන්නා මතකයිද පාසල් වියේ
කවි පාඩමේ අකුරු බැරිවීලා
තැලුවාම හැඬුවේ ඔයා
දම්මි සුගත් වාගේ අපේ ආදරේ
නොදැනීම දෙසිතේ බොඳවී ගියා
පාසල් වියේ දෙන්නා එක පන්තියේ
කිරිකෝඩු පෙම්වන්තයෝ
බැඳි ප්‍රේමේ පාසලේදී අපි දෙන්නගේ
ලියවීලා ඇත තාම සැමරුම් පොතේ
සේපාලිකා තාමත් ....Related Songs and Tags
Sepalika Thama Mey Mawathe LyricsSepalika Thama Mey Mawathe Lyrics Englishසේපාලිකා තාමත් මේ මාවතේසේපාලිකා තාමත් මේ මාවතේ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hilmi SongsLakshman Hilmi LyricsHilmi Lyrics