Ridee Pata Kala Pa Thudu Lyrics by Lakshman Hilmi
Ridee Pata Kala Pa Thudu (රිදී පාට කල පා තුඩු) is a Sinhala song sung by Lakshman Hilmi. This page presents the Ridee Pata Kala Pa Thudu lyrics in Sinhala script (රිදී පාට කල පා තුඩු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ridee Pata Kala Pa Thudu |
|---|---|
| SINGER | Lakshman Hilmi |
| VIEWS | 17 |
| UPDATED |
Ridee Pata Kala Pa Thudu Lyrics
Ridi pata kala pa thudu payata paegila
Napuruvi oyaa maa salalekuta sama kala
Sumudu mudu depa thuduvala pahasa nodanena
Yakada paya mage numba langa handa valapena
(Vindina vedana madi mata nagai chodana
Uhulaganna bari gindara hite aevuluna...//)
Piri itirila giya bas rathaye goda vela
Bala unimi asarana vi kandulu sangavala
Ridi pata kala pa....
(Nodana oba eda mata bana vadinnata aeti
Jathi jathi vath tarahak mage nam nati...//)
Eda yudha bime mathakaya oyaa dannati
Sadakalama nomiyena ranaviruva mama vemi
Ridi pata kala pa....රිදී පාට කල පා තුඩු ගී පද
රිදී පාට කල පා තුඩු පයට පෑගිලා
නපුරුවී ඔයා මා සලලෙකුට සම කලා
සුමුදු මුදු දෙපා තුඩුවල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ලඟ හඬා වැලපෙනා
(විඳින වේදනා මදි මට නගයි චෝදනා
උහුලගන්න බැරි ගින්දර හිතේ ඇවුලුණා...//)
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කඳුලු සඟවලා
රිදී පාට කල පා....
(නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති...//)
එදා යුධ බිමේ මතකය ඔයා දන්නැති
සාදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමි
රිදී පාට කල පා....Performances of Ridee Pata Kala Pa Thudu
Cover versions, live performances, and reality-show contestant performances of “Ridee Pata Kala Pa Thudu” on YouTube.
Cover Versions · 11
▶Coverridi pata kala pa thudu රිදි පාට කල පා තුඩු lakshman hilmiImesh Jayoda
▶Coverරිදීපාට කල පා තුඩු පයට පෑගිලා (lakshman hilmi song) ridee pata kala pathudu (sinhala song) new songAlvin with Dinu
▶Coverරිදී පාට කල පා තුඩු | Ridi pata kala pa thudu | Lakshman Hilmi | Brave heroicBrave Heroic
▶CoverRidi pata kala pa thudu (රිදි පාට කල පා තුඩු) by Lakshman Hilmi (ලක්ෂ්මන් හිල්මි)Wiki Creation
▶Coverridi pata kala pa thudu රිදි පාට කල පා තුඩු | Lakshman Hilmi with Sunflowernimfocus live
▶Coverරිිදි පාට කල පා තුඩු | Ridi Pata Kala Pa Thuduආරච්චි Beatz
▶Coverරිදී පාට කල පා තුඩු / ridi pata kala pa thuduVimukthi Nuvan
▶CoverRidi Pata Kala Pa Thudu (රිදී පාට කල පා තුඩු) Dj Remix 2022 New Song || Vini ProductionMusic Life Studio
▶CoverRidee Pata Kla Pa Thudu | රිදී පාට කල පා තුඩු | Lakshman Hilmi | BRK CreationBRK Creation
▶Coverරිදී පාට කල පා තුඩු ____ridi pata kala pa thudu ...𝘋𝘙 𝘔𝘜𝘚𝘐𝘊 𝘏𝘜𝘉
▶CoverLakshman Hilmi - Ridee pata kala pa thudu | ලක්ෂ්මන් හිල්මි - රිදී පාට කළ පා තුඩුMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridee Pata Kala Pa Thudu LyricsRidee Pata Kala Pa Thudu Lyrics Englishරිදී පාට කල පා තුඩුරිදී පාට කල පා තුඩු ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hilmi SongsLakshman Hilmi LyricsHilmi Lyrics