Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam Lyrics
“Taniwa handannam” (තනිව හඬන්නම්): Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam (තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම්) lyrics, a Sinhala heartbreak song sung by Lakshman Hilmi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් ගී පද, and many know it simply as Taniwa handannam.
| SONG | Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam |
|---|---|
| SINGER | Lakshman Hilmi |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 35 |
| UPDATED |
Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam Lyrics Singlish
Taniwa handannam
Duka ma taniwa widinnam
Taniwa sitannam
Semada taniyen innam
Nihanda rayee ma taniye
Nidi nolaba hidina wele
Mathakaya mage sita handawawi
Anduru lowaka ma tanikara
Oba hinahawewi
Oba diyura mata kiyu de
Amakata weelada landune
Nethagin kandulak gilihiwewi
Adarayak nohadunnana
Oba hinahawewiතනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් ගී පද
තනිව හඬන්නම්
දුක මා තනිව විඳින්නම්
තනිව සිතන්නම්
සැමදා තනියෙන් ඉන්නම්
නිහඬ රැයේ මා තනියේ
නිදි නොලබා හිඳින වෙලේ
මතකය මගෙ සිත හඬවාවී
අඳුරු ලොවක මා තනිකර
ඔබ හිනැහේවී
ඔබ දියුරා මට කියු දේ
අමකත වීලද ලඳුනේ
නෙතගින් කඳුලක් ගිලිහේවී
ආදරයක් නොහදුනනා
ඔබ හිනැහේවීRelated Songs and Tags
Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam LyricsThaniwa Handannam Duka Ma Thaniwa Windinnam Lyrics Englishතනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම්තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hilmi SongsLakshman Hilmi LyricsHilmi Lyrics