Me Kandulu Aran Yanna Lyrics
“Me kandulu arang yanna” (මේ කඳුළු අරං යන්න): Me Kandulu Aran Yanna (මේ කඳුළු අරං යන්න) lyrics, a Sinhala heartbreak song sung by Lakshman Hilmi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මේ කඳුළු අරං යන්න ගී පද.
| SONG | Me Kandulu Aran Yanna |
|---|---|
| SINGER | Lakshman Hilmi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 74 |
| UPDATED |
Me Kandulu Aran Yanna Lyrics Singlish
Me kandulu arang yanna
Obama dunnu daase kandulu obama arang yanna
Mata thawath noheka kandulu bindu daase thiang inna
Daase thiang inna me kandulu arang yanna
Adare kawuru mewada saagare tharam gemburuda
Wedana gena ennata adaren oba awada
Me susum arang yanna
Obama dunnu hade susum obama arang yanna
Mata thawath noheka susum kanda hite thiang inna
Hite thiang inna me susum arang yanna
Me sihina arang yanna
Obama dunnu rae sihina obama arang yanna
Mata thawath noheka sihina walin yahana puro ganna
Yahana puro ganna me sihina arang yannaමේ කඳුළු අරං යන්න ගී පද
මේ කඳුළු අරං යන්න
ඔබම දුන්නු දෑසෙ කඳුළු ඔබම අරං යන්න
මට තවත් නොහැක කඳුළු බිංදු දෑසේ තියං ඉන්න
දෑසේ තියං ඉන්න මේ කඳුළු අරං යන්න
ආදරේ කවුරු මැව්වද සාගරේ තරම් ගැඹුරුද
වේදනා ගෙන එන්නට ආදරෙන් ඔබ ආවද
මේ සුසුම් අරං යන්න
ඔබම දුන්නු හදේ සුසුම් ඔභම අරං යන්න
මට තවත් නොහැක සුසුම් කන්ඳ හිතේ තියං ඉන්න
හිතේ තියං ඉන්න මේ සුසුම් අරං යන්න
මේ සිහින අරං යන්න
ඔබම දුන්නු රැයේ සිහින ඔබම අරං යන්න
මට තවත් නොහැක සිහින වලින් යහන පුරෝ ගන්න
යහන පුරෝ ගන්න මේ සිහින අරං යන්නRelated Songs and Tags
Me Kandulu Aran Yanna LyricsMe Kandulu Aran Yanna Lyrics Englishමේ කඳුළු අරං යන්නමේ කඳුළු අරං යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hilmi SongsLakshman Hilmi LyricsHilmi Lyrics