Mila Karanna Bari Oba Aganama Wasthuwak Lyrics by Lakshman Hilmi
Mila Karanna Bari Oba Aganama Wasthuwak (මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්) is a Sinhala song sung by Lakshman Hilmi. This page presents the Mila Karanna Bari Oba Aganama Wasthuwak lyrics in Sinhala script (මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mila Karanna Bari Oba Aganama Wasthuwak |
|---|---|
| SINGER | Lakshman Hilmi |
| VIEWS | 25 |
| UPDATED |
Mila Karanna Bari Oba Aganama Wasthuwak Lyrics
Mila karanna bari oba aganama vasthuvak
Mata hithenne elesin hemada naevum bavak
Duka kiyanne hadavatha hadanavu pililayak
Duka daranna hada gaemburin labagena idak
Mila karanna bari oba aganama vasthuvak
Mihilu karala aes ratuvena thuravata
Katha nokale mata thahanji dama oba
Hari veraedda bera dun samavata
Thawama naya gaethiyi oba himivuna mata //
Mila karanna bari ....
Issara api hamuvi dedu kathandara
Thama sumuhiriyi pema nae asundara
Ura madalehi hisa thiyana vidna suwa
Ane sonduriye oba devanganaki mata //
Mila karanna bari ....මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් ගී පද
මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්
මට හිතෙන්නෙ එලෙසින් හැමදා නැවුම් බවක්
දුක කියන්නෙ හදවත හඩනාවු පිලිලයක්
දුක දරන්න හද ගැඹුරින් ලබාගෙන ඉඩක්
මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්
මිහිලු කරලා ඇස් රතුවෙන තුරාවට
කතා නොකලේ මට තහංචි දමා ඔබ
හරි වැරැද්ද බේරා දුන් සමාවට
තවම ණය ගැතියි ඔබ හිමිවුනා මට //
මිල කරන්න බැරි ....
ඉස්සර අපි හමුවී දෙඩු කතන්දර
තාම සුමුහිරියි පෙම නෑ අසුන්දර
උර මඩලෙහි හිස තියාන විද්න සුව
අනේ සොඳුරියේ ඔබ දෙවඟනකි මට //
මිල කරන්න බැරි ....Related Songs and Tags
Mila Karanna Bari Oba Aganama Wasthuwak LyricsMila Karanna Bari Oba Aganama Wasthuwak Lyrics Englishමිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hilmi SongsLakshman Hilmi LyricsHilmi Lyrics