Pem Benda E Sitha Handawa Lyrics
“Pem banda e sitha handawa ridawa” (පෙම් බැන්ද ඒ සිත හඬවා රිදවා), Pem Benda E Sitha Handawa (පෙම් බැන්ද ඒ සිත හඬවා) lyrics: a Sinhala heartbreak song sung by Lakshman Hilmi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Pem banda, and in Sinhala it is පෙම් බැන්ද ඒ සිත හඬවා ගී පද.
| SONG | Pem Benda E Sitha Handawa |
|---|---|
| SINGER | Lakshman Hilmi |
| CATEGORY | Heart Break |
| VIEWS | 5 |
| UPDATED |
Pem Benda E Sitha Handawa Lyrics Singlish
Pem banda e sitha handawa ridawa
Oba ai ma wetha piyamenne
Mawetha bandi obe adara senehasa
Kelesakado ada milina une
Obe adare mata wedana
Gena ennado hamuwune
Mahamerak se sithe duka ma
Winda daran sitiya
Susum daese kandu bindu wi
Gangawak seduna
Oba wenwana da ma sitha sasalai
Sina muwe naethtuwa
Sasara danawwe sithin sasalawee
Thaniwama ithibinda
Sayura kalambana reli wage sitha
Miyadi upadinawa
Oba ma thurule dedu kathawan
Sawane rawudenawa
Oba wenwuwada ma sitha oba gena
Nirathuru wimasanawa
Yalidu hetak naetha apa hamuwannata
Hiruth sinasenawa
Lowama sinasenawaපෙම් බැන්ද ඒ සිත හඬවා ගී පද
පෙම් බැන්ද ඒ සිත හඬවා රිදවා
ඔබ ඇයි මා වෙත පියමැන්නේ
මාවෙත බැඳි ඔබෙ ආදර සෙනෙහස
කෙලෙසකදෝ අද මිලින උනේ
ඔබේ ආදරේ මට වේදනා
ගෙන එන්නදෝ හමුවුනේ
මහමෙරක් සේ සිතේ දුක මා
විඳ දරන් සිටියා
සුසුම් දෑසේ කඳුළු බිඳු වී
ගංගාවක් සෑදුනා
ඔබ වෙන්වන දා මා සිත සසලයි
සිනා මුවේ නැතුවා
සසර දනව්වේ සිතින් සසලවී
තනිවම ඉතිබින්දා
සයුර කලම්බන රැලි වාගේ සිත
මියැදී උපදිනවා
ඔබ මා තුරුලේ දෙඩු කථාවන්
සවනේ රැවුදෙනවා
ඔබ වෙන්වුවද මා සිත ඔබ ගැන
නිරතුරු විමසනවා
යලිදු හෙටක් නැත අප හමුවන්නට
හිරුත් සිනාසෙනවා
ලොවම සිනාසෙනවාPerformances of Pem Benda E Sitha Handawa
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Benda E Sitha Handawa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Benda E Sitha Handawa LyricsPem Benda E Sitha Handawa Lyrics Englishපෙම් බැන්ද ඒ සිත හඬවාපෙම් බැන්ද ඒ සිත හඬවා ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hilmi SongsLakshman Hilmi LyricsHilmi Lyrics
