Bol Pini Watena Me Re Yame Lyrics by Lakshman Hilmi
Bol Pini Watena Me Re Yame (බොල් පිනි වැටෙනා මේ රෑ යාමේ) is a Sinhala song sung by Lakshman Hilmi. The lyrics were written by Vipula Dharmapriya Jayasekara. This page presents the Bol Pini Watena Me Re Yame lyrics in Sinhala script (බොල් පිනි වැටෙනා මේ රෑ යාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bol Pini Watena Me Re Yame |
|---|---|
| SINGER | Lakshman Hilmi |
| LYRICIST | Vipula Dharmapriya Jayasekara |
| VIEWS | 32 |
| UPDATED |
Bol Pini Watena Me Re Yame Lyrics
(bol pini wetena me rae yaame
hithanna mata kandulal pamanai
ahanna mihiriye hada handana handa
mage sithuwili oba langa sasalai)..//
(handanna aehawetha kandulu unanne
dharanna baeri duka labu hindai)..//
aehanne naethi me hada handana handa
dhakinna arayum me obatai
bol pini wetena....
(merak nowe sitha duka uhulanata
malak une oba piligannai)..//
deneth wage mama surakina senehasa
mata me kandulin danduwam ai
bol pini wetena....//බොල් පිනි වැටෙනා මේ රෑ යාමේ ගී පද
(බොල් පිනි වැටෙනා මේ රෑ යාමේ
හිතන්න මට කඳුළැල් පමණයි
අහන්න මිහිරියෙ හද හඬනා හඬ
මගෙ සිතුවිලි ඔබ ලඟ සසලයි)..//
(හඬන්න ඇහැවෙත කඳුළු උනන්නේ
දරන්න බැරි දුක ලැබු හින්දයි)..//
ඇහෙන්‍නෙ නැති මේ හද හඬනා හඬ
දකින්න ඇරයුම් මේ ඔබටයි
බොල් පිනි වැටෙනා....
(මෙරක් නොවේ සිත දුක උහුලන්නට
මලක් උනේ ඔබ පිළිගන්නයි)..//
දෙනෙත් වගේ මම සුරකින සෙනෙහස
මට මේ කඳුළින් දඬුවම් ඇයි
බොල් පිනි වැටෙනා....//Related Songs and Tags
Bol Pini Watena Me Re Yame LyricsBol Pini Watena Me Re Yame Lyrics Englishබොල් පිනි වැටෙනා මේ රෑ යාමේබොල් පිනි වැටෙනා මේ රෑ යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hilmi SongsLakshman Hilmi LyricsHilmi LyricsVipula Dharmapriya Jayasekara Lyricist