Siwu Akuraki Eka Wadanaki Eyanam Adaraya Lyrics by Lakshman Hilmi
Siwu Akuraki Eka Wadanaki Eyanam Adaraya (සිව් අකුරකි එක වදනකි එය නම් ආදරය) is a Sinhala song sung by Lakshman Hilmi. This page presents the Siwu Akuraki Eka Wadanaki Eyanam Adaraya lyrics in Sinhala script (සිව් අකුරකි එක වදනකි එය නම් ආදරය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siwu Akuraki Eka Wadanaki Eyanam Adaraya |
|---|---|
| SINGER | Lakshman Hilmi |
| VIEWS | 61 |
| UPDATED |
Siwu Akuraki Eka Wadanaki Eyanam Adaraya Lyrics
Sivu akuraki eka vadanaki
Eya nam adaraya
Chapala landun nam nodanimi
Ehi thibena haraya
Nimala hitata chapala hitak aththai
Boho duraya
Pin siduwei kiya denna
Boruwada adaraya
Sinasenna varayak di
Handanna maga selasu
Adarayanen pathumak vi
Nethe kandulu thevaru
Divi gewanna athwela
Divi magakadi vi napuru
Maname kumari obama thamai
Nathinam vena kawuru
Mage hite pathumak nae
Saththakinma aththai
Jivithayama duk kandulata
Dunne e hindai
Mona deval ahimi unath kam nae eya saththai
Oba sathutin divi gewanna ekama mage pathumaiසිව් අකුරකි එක වදනකි එය නම් ආදරය ගී පද
සිව් අකුරකි එක වදනකි
එය නම් ආදරය
චපල ළඳුන් නම් නොදනිමි
එහි තිබෙනා හරය
නිමල හිතට චපල හිතක් ඇත්තයි
බොහො දුරය
පින් සිදුවෙයි කියා දෙන්න
බොරුවද ආදරය
සිනාසෙන්න වරයක් දී
හඬන්න මඟ සැලසූ
ආදරයෙන් පැතුමක් වී
නෙතේ කඳුළු තැවරූ
දිවි ගෙවන්න අත්වැල
දිවි මඟකදි වී නපුරු
මනමෙ කුමරි ඔබම තමයි
නැතිනම් වෙන කවුරු
මගේ හිතේ පැතුමක් නෑ
සත්තකින්ම ඇත්තයි
ජීවිතයම දුක් කඳුලට
දුන්නේ ඒ හින්දයි
මොන දේවල් අහිමි උනත් කම් නෑ එය සත්තයි
ඔබ සතුටින් දිවි ගෙවන්න එකම මගේ පැතුමයිRelated Songs and Tags
Siwu Akuraki Eka Wadanaki Eyanam Adaraya LyricsSiwu Akuraki Eka Wadanaki Eyanam Adaraya Lyrics Englishසිව් අකුරකි එක වදනකි එය නම් ආදරයසිව් අකුරකි එක වදනකි එය නම් ආදරය ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hilmi SongsLakshman Hilmi LyricsHilmi Lyrics