Rayama Aharan Sithana Lyrics
“Rayama aheran sitana” (රැයම ඇහැරන් සිතනා), Rayama Aharan Sithana (රැයම ඇහැරන් සිතනා) lyrics: a Sinhala heartbreak song sung by Lakshman Hilmi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is රැයම ඇහැරන් සිතනා ගී පද, and many know it simply as Rayama aheran.
| SONG | Rayama Aharan Sithana |
|---|---|
| SINGER | Lakshman Hilmi |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Rayama Aharan Sithana Lyrics Singlish
Rayama aheran sitana
Nuba nisa inu kandulu
Mathaka nomiyena adaraye
Suwanda vitarada ituru //
Nuba nisa sita bindi
Divi gewunamuthmarunu
Pemwatha gena mathaka binduwak
Naethida papuwe randanu //
Rayama aheran ....
Mata sada himi naethi
Nubaya mage pema palamu
Vairayak naethi anshu kalandak
Sasara bhawaye kisindu //
Rayama aheran ....රැයම ඇහැරන් සිතනා ගී පද
රැයම ඇහැරන් සිතනා
නුඹ නිසා ඉනු කඳුළු
මතක නොමියෙන ආදරයේ
සුවඳ විතරද ඉතුරු //
නුඹ නිසා සිත බිඳී
දිවි ගෙවුනමුත්මැරුණු
පෙම්වතා ගැන මතක බිඳුවක්
නැතිද පපුවේ රැඳණු //
රැයම ඇහැරන් ....
මට සදා හිමි නැති
නුඹය මගෙ පෙම පළමු
වෛරයක් නැති අංශු කළඳක
සසර භවයේ කිසිඳු //
රැයම ඇහැරන් ....Performances of Rayama Aharan Sithana
Cover versions, live performances, and reality-show contestant performances of “Rayama Aharan Sithana” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rayama Aharan Sithana LyricsRayama Aharan Sithana Lyrics Englishරැයම ඇහැරන් සිතනාරැයම ඇහැරන් සිතනා ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hilmi SongsLakshman Hilmi LyricsHilmi Lyrics
