Was Dos Yannata Lyrics by Lakshman Hilmi
Was Dos Yannata (වස් දොස් යන්නට) is a Sinhala song sung by Lakshman Hilmi. This page presents the Was Dos Yannata lyrics in Sinhala script (වස් දොස් යන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Was Dos Yannata |
|---|---|
| SINGER | Lakshman Hilmi |
| VIEWS | 14 |
| UPDATED |
Was Dos Yannata Lyrics
naa naane naa naane naa naane naa naa naa...
vas dos yannata aehenaa ee handa vahale ulu uda vaetenaa
aesvaha katavaha nae nova ranliya maeda midule vee kotanaa
adasanda nalale daa bindu urahe aesuru saenae ae pisa damanaa
haedavena nithambe leladena daese sikuraa nalale raja karanaa...
naa naane naa naane naa naane naa naa naa...
paayana punsanda pinbara rankanda malsara mandapa ragnanaa
gaessena dunne varapata vaage saadambara neth bima balanaa
man gaena vanhuhun nae nova dannae varalath parapura haedakaranaa
hevisi horanae perahera peratuvae mama nilame bola saluvadanaa...
naa naane naa naane naa naane naa naa naa...
gannata nisithana innata biyaseka udahas vevida baala nagaa
kapukama karanaa naenandi numba kaekiri paelena handa aesennaa
pembas dodamin naa gas sevanae nopenena imakata sitha duvanaa
lassana davasaka deegeka yannata pera pin naetido mata sithunaa...
vas dos yannata...වස් දොස් යන්නට ගී පද
නා නානේ නා නානේ නා නානේ නා නා නා...//
වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ වහලේ උළු උඩ වැටෙනා
ඇස්වහ කටවහ නෑ නොවැ රන්ලිය මැද මිදුලේ වී කොටනා
අඩසඳ නලලේ ඩා බිඳු උරහේ ඇසුරු සැනේ ඈ පිස දමනා
හැඩවෙන නිතඹේ ලෙලදෙන දෑසේ සිකුරා නලලේ රජ කරනා...
නා නානේ නා නානේ නා නානේ නා නා නා...//
පායන පුන්සඳ පින්බර රන්කඳ මල්සර මණ්ඩප රඟනා
ගැස්සෙන දුන්නේ වරපට වාගේ සාඩම්බර නෙත් බිම බලනා
මං ගැන වංහුං නෑ නොවැ දන්නේ වරලත් පරපුර හැඩකරනා
හේවිසි හොරණෑ පෙරහැර පෙරටුවේ මම නිලමේ බොල සළුවඩනා...
නා නානේ නා නානේ නා නානේ නා නා නා...//
ගන්නට නිසිතැන ඉන්නට බියසැක උදහස් වේවිද බාල නගා
කපුකම කරනා නෑනන්ඩි නුඹ කැකිරි පැලෙන හඬ ඇසෙනා
පෙම්බස් දොඩමින් නා ගස් සෙවණේ නොපෙනෙන ඉමකට සිත දුවනා
ලස්සන දවසක දීගෙක යන්නට පෙර පින් නැතිදෝ මට සිතුණා...
වස් දොස් යන්නට...
Performances of Was Dos Yannata
Cover versions, live performances, and reality-show contestant performances of “Was Dos Yannata” on YouTube.
Cover Versions · 12
▶CoverWas Dos Yannata (GeemathBeats Remix)GeemathBeats
▶CoverWas Dos Yannata Remake - Lakshman HilmiMalaka Mawella
▶CoverWasdos Yannata Ahena | වස් දොස් යන්නට | Lakshman Hilmi | The Music Room | @RooTunesRoo Tunes
▶CoverLakshman Hilmi | Wasdos | වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ | ලක්ෂ්මන් හිල්මි | Flash BackPS Creation
▶Coverවස් දොස් යන්නට(was dos ynnata) ලක්ශ්මන් හිල්මිIMANGINE MUSIC
▶Coverවස් දොස් යන්නට New Song 2025Diamond Rhythm
▶CoverWas Dos Yannata | වස්දොස් යන්නට - Lakshman Hilmi | SN Beats RemixSN BEATS
▶Coverවස් දොස් යන්නට | Was dos yannata EDM Music Cover by MUSIC SEEKERMusic Seeker
▶CoverWas Dos | Lakshman Hilmi | Sanidhapa | Sensation | වස් දොස් | ලක්ෂ්මන් හිල්මි | සනිධප | සෙන්සේෂන්Old Shows Dancing
▶CoverLakshman Hilmi With Flash Back Was Dos Yannata Songs LankaJanaka Manjula
▶Cover05. Was Dos Yannata - Sahara With Lakshman Hilmi (Sahara Experiance)Sahara Studio
▶CoverLakshman Hilmi Was Dhos(වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ ලක්ෂ්මන් හිල්මි) Flash BackPS Creation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Was Dos Yannata LyricsWas Dos Yannata Lyrics Englishවස් දොස් යන්නටවස් දොස් යන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hilmi SongsLakshman Hilmi LyricsHilmi Lyrics