Sihina Paradeesaye Lyrics by Lakshman Hilmi
Sihina Paradeesaye (සිහින පාරාදීසයේ) is a Sinhala song sung by Lakshman Hilmi. This page presents the Sihina Paradeesaye lyrics in Sinhala script (සිහින පාරාදීසයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Paradeesaye |
|---|---|
| SINGER | Lakshman Hilmi |
| VIEWS | 129 |
| UPDATED |
Sihina Paradeesaye Lyrics
Sihina paraadisaye
Siti edaa maa paaluwe
Obayi maage daesa vaage
Yaavune raa divaa ..... jeevithe saemadaa
Maaruthe saeli noye aadare amaa suwe
Lokayee chodanaa naesenaa thuraa
Sitha paaluwe nothabaa maage jeevithe maavathe
Taarukaa vaage nae nivigiye chethanaa hade
Aadare jeevithe uthumma vasthuvayi eya koitaram sundarada
Api aethata paavelaa gihing vindimu aadare mihira
Sihina paraadisaye ....
Saagare haepi bindi aetha paavunaa raeli
E vaage aadare nae bindi maage
Saranaa thuraa noseli sadaa maa paethu aadare
Maa obema vee vaasana ganee saemadaa lowe
Sihina paraadisaye ....සිහින පාරාදීසයේ ගී පද
සිහින පාරාදීසයේ
සිටි එදා මා පාළුවේ
ඔබයි මාගේ දෑස වාගේ
යාවුනේ රෑ දිවා ..... ජීවිතේ සෑමදා
මාරැතේ සැලී නොයේ ආදරේ අමා සුවේ
ලෝකයේ චෝදනා නෑසෙනා තුරා
සිත පාළුවේ නොතබා මගේ ජීවිතේ මාවතේ
තාරුකා වගේ නෑ නිවීගියේ චේතනා හදේ
ආදරේ ජීවිතේ උතුම්ම වස්තුවයි එය කොයිතරම් සුන්දරද
අපි ඈතට පාවෙලා ගිහින් විඳිමු ආදරේ මිහිර
සිහින පාරාදීසයේ ....
සාගරේ හැපී බිඳී ඈත පාවුණා රැළී
ඒ වගේ ආදරේ නෑ බිඳී මගේ
සරනා තුරා නොසැලී සදා මා පැතු ආදරේ
මා ඔබේම වී වාසනා ගෙනේ සෑමදා ලොවේ
සිහින පාරාදීසයේ ....
Performances of Sihina Paradeesaye
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Paradeesaye” on YouTube.
Cover Versions · 12
▶CoverSihina Paradeesaye (Mashup) | සිහින පාරාදීසයේ | Jacqualine Hettiarachchi | Coke RED | @RooTunesRoo Tunes
▶Coversihina paradeesayesinhala song & video
▶CoverSihina Paradeesaye | සිහින පාරාදීසයේ | Lakshman Hilmi | The Music Room | @RooTunesRoo Tunes
▶CoverLakshman Hilmi Song Sihina Paradisaye (සිහින පාරාදීසයේ )c_music
▶CoverLakshman Hilmi - Sihina ParadeesayeSrisurf
▶CoverSihina Paradeesaye - Senuri WeerawarnaMusic.lk
▶Coverසිහින පාරාදීසයේ | Sihina Paradeesaye | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
▶CoverSihina Paradeesaye EDM REMIX | සිහින පාරාදීසයේ EDM CoverAuraMusic9
▶CoverSihina Paradisaye Cover Song - සිහින පාරාදීසයේSheran Yodasingha
▶Coverරොෂාන් ප්‍රනාන්දුගේ ඩ්‍රම්ස් වාදනයක් සමගින් - සිහින පාරාදීසයේ | Sihina Paradeesaye | Lakshman HilmiKSF Media
▶Coverසිහින පාරාදීසයේ | Sihina Paradeesaye | EDM Version | @nightfly-x3iNightFly
▶Cover04. Sihina Paradisaye - Sahara With Lakshman Hilmi (Sahara Experience)Sahara Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Paradeesaye LyricsSihina Paradeesaye Lyrics Englishසිහින පාරාදීසයේසිහින පාරාදීසයේ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hilmi SongsLakshman Hilmi LyricsHilmi Lyrics