Samanala Palama Addara Lyrics by Lakshman Hilmi
Samanala Palama Addara (සමනල පාලම අද්දර) is a Sinhala song sung by Lakshman Hilmi. This page presents the Samanala Palama Addara lyrics in Sinhala script (සමනල පාලම අද්දර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samanala Palama Addara |
|---|---|
| SINGER | Lakshman Hilmi |
| VIEWS | 4 |
| UPDATED |
Samanala Palama Addara Lyrics
samanala paalama addara samaleege atha aragena
gaalu kotuwa diha balan innata aethnam
paata pirunu handaewata samanala heenaya dakiddii
prema sitata seeta sulanga genewi manaram
sayura raella haadu pudana roomassala kanda diha
roo maediyama vena thuraama bala indimuda
asuru saenaki ee kaalaya preemathura sitata ape
saraa sandata ape taniyata inna kiyemuda
seenigama dewol waeli bima ape prema kawa liyanna
painma api gaata gaata awidan yamuda
ee dura maha durak noweii paaramithaa purana apata
poda waessata apith ekka inna kiyemudaසමනල පාලම අද්දර ගී පද
සමනල පාලම අද්දර සමනලීගෙ අත අරගෙන
ගාලු කොටුව දිහා බලං ඉන්නට ඇත්නම්
පාට පිරුණු හැන්දෑවට සමනල හීනය දකිද්දී
ප්‍රේම සිතට සීත සුලඟ ගෙනේවි මනරම්
සයුර රැල්ල හාදු පුදන රූමස්සල කන්ද දිහා
රූ මැදියම වෙන තුරාම බලා ඉඳිමුද
අසුරු සැනකි ඒ කාලය ප්‍රේමාතුර සිතට අපේ
සරා සඳට අපෙ තනියට ඉන්න කියමුද
සීනිගම දෙවොල් වැලි බිම අපේ ප්‍රේම කව ලියන්න
පයින්ම අපි ගාට ගාට ඇවිදන් යමුද
ඒ දුර මහ දුරක් නොවෙයි පාරමිතා පුරන අපට
පොද වැස්සට අපිත් එක්ක ඉන්න කියමුදPerformances of Samanala Palama Addara
Cover versions, live performances, and reality-show contestant performances of “Samanala Palama Addara” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 7
▶CoverLakshman Hilmi | Samanala Palama | සමනල පාලම අද්දර සමනළීගේ අත අරගෙන ලක්ෂ්මන් හිල්මි | Flash BackPS Creation
▶CoverSamanala Paalama Addara (සමනල පාලම අද්දර) - Lakshman HilmiSirasa FM
▶CoverLakshman Hilmi Samanala Palama(සමනල පාලම අද්දර ලක්ෂ්මන් හිල්මි) Flash BackPS Creation
▶CoverSamanla Palama Addara(සමනල පාලම අද්දර) - Chamika Sirimanna & Lakshman Hilmi-Sulan Kurullo Sirasa TVNature Ark
▶CoverSamanala Palama Addara - Lakshman Hilmi | සමනල පාලම අද්දර - ලක්ෂ්මන් හිල්මිRaja OnlineSL
▶Coverසමනල පාලම අද්දර සමනලිගේ අත අරගෙන...S.dooniy,,dooniy1
▶Coverසමනල පාලම අද්දරIshara Madhushani
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samanala Palama Addara LyricsSamanala Palama Addara Lyrics Englishසමනල පාලම අද්දරසමනල පාලම අද්දර ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hilmi SongsLakshman Hilmi LyricsHilmi Lyrics
